අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල දිස්ත්‍රීක්කයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තෙම්න්තුව කියයි
'සෙසු ප්‍රදේශවල තවදුරටත් ප්‍රධාන වශයෙන් වැසි නොමැති පැහැබර කාලගුණ තත්ත්වය පවතී'.
'සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ'.
'සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැයට කිලෝ මීටර් . 20-40 ක් අතර වෙයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි‘.
'ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකියි'
2015 මාර්තු මස 09වැනි දින උදෑසන 05.30 ට නිකුත් කැරිණි.

