හාම්පුතා සමග ආ බාලවයස්කාර පිරිමි දරුවකු බඩු මල්ලද සමග කාරයේ බඩු දමන කොටසට දැමූ සැටි මාතලේ ඔරලෝසු කණුව අසලදී අද උදේ දැකගත හැකි විය.
බාල වයස්කරුවන් මෙහෙකාර සේවයට යොදාගැනීම හා තුන්වැනි පන්තියේ සැලකිලි දැක්වීම ගැන හාම්පුතා වගකිව යුතුයැයි මේ සිද්ධිය දුටු බොහෝ දෙනෙක් කීහ.