'ජනවරමට ගරු කරනු ජවිපෙ කියයි'


ජනවරමට  ගරු කරනු, අයවැයෙන් වැඩි කළ මහපොළ ලබාදෙනු වැනි ඉල්ලීම් රැසක් මුල් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ මඟින් සංවිධානය කරන පාගමනක් අද (08) කොහුවල හන්දියේ සිට නුගේගොඩ  දක්වා අරඹා ඇත. මේ නිසා  දැඩි වාහන තදබදයක්  ද ඇතී වී තිබේ. 

IMG_20160108_164601062 IMG_20160108_164605736 IMG_20160108_164609836 IMG_20160108_164614577 IMG_20160108_164623984 IMG_20160108_164628462 IMG_20160108_164632794