ඓතිහාසික රුහුණු කතරගම පුදබිමට එන බොහෝ විදේශිකයෝ සුදුසු ඇඳුමින් එති. එහෙත් ලංකාවේ යන එන්නෝ නොගැලපෙන ඇඳුම් වලින් එති.විදේශික ගැහැණු පිරිමි සංවරව පුදබිමේ හැසිරෙද්දී ශ්‍රී ලංකාවේ ගැහැණු පිරිමි බටහිර සංස්කෘතිය කර පින්නා ගෙන සිද්ධස්ථානයේ ගෞරවය කෙලසති.