'උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ'


මෙරට නිල සංචාරයක්  සඳහා  දිවයිනට  පැමිණ සිටින තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සොමිකිඩ් ජාතුසිපිටක් මහතා ඇතුළු දුත පිරිස අද (09) කැළණි රජමහා විහාරස්ථානයට  පැමිණියාහ.

කැළණිය රාජමහා විහාරාධිපති  කොල්ලුපිටියේ  මහින්ද සංඝරක්ඛිත නාහිමියන් සධාතුක කරඩුව සොම්කිඩ් මහතා හිසේ තබා  සෙත් පැතුහ‍.

5272[1] 5279[1] 5301[1] 5308[1] 5319[1] 5328[1] 5359[1] 5365[1]