'ඇවටාර් 02' පටන් ගන්නවාලු


2017-02-13-ent-223

ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ඇවටාර් චිත්‍රපටයේ දෙවැනි කොටසේ වැඩකටයුතු අගෝස්තු මාසයේ ආරම්භ කරන බව සඳහන් වෙයි. 2009 වර්ෂයේදී එළිදැක්වූ ඇවටාර් මේ වනවිට පළමු ස්ථානයේ ඇති චිත්‍රපටයක් ලෙස ආදායම් වාර්තා ලබා ඇත. මෙහි දෙවැනි චිත්‍රපටය 2018 වර්ෂයේදී එළිදැක්වීමට නියමිතව තිබේ.

 

 2017-02-13-ent-222