'අධිකරණ ඇමැති අස්කරන්නැයි ෆීල්ඩ් මාෂල් කියයි '


රටේ නීතිය ක්‍රියාත්මක කිරිමේදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා  ප්‍රධාන බාධකය බව ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂයේ  නායක ෆිල්ඩ් මාෂල්  සරත් ෆොන්සේකා  මහතා  පැවසීය.

ජනතාව බලාපාෙරොත්තු වන යහපාලනය ගොඩනැගීමට  ජනාධිපතිවරයාට  හා  අගමැතිවරයාට  නොහැකි වී  ඇතැයි  පැලවත්ත පක්ෂ මුලස්ථානෙය් පැවැති හමුවක දී  ඔහු කීවේය.

රටේ යහපාලනය ඇතිකර  ආණ්ඩුව යහපත්ව පවත්වා ගෙන යාමට  විජයදාස රාජපක්ෂ මහතා  වැනි  පුද්ගලයන්  ආණ්ඩුවෙන්  ඉවත් කළ යුතු  බව ඔහු සඳහන් කළේය.

ඡායාරූප ලහිරු හර්ෂණ

IMG_8041 IMG_8102 IMG_8104

ජායාරූප හා වීඩියෝ ළහිරු හර්ෂණ