වෘත්තියෙන් පරිගණක සජීවීකරණ ශිල්පියෙකු වන අමිල සී. කුමාරසිංහ නම් වූ ඔහු විසින් සැකසූ ජංගම දුරකථන කෙටි චිත්‍රපටයක් සඳහා ජාත්‍යන්තර සම්මානයක් හිමි වී තිබේ. Mobile Film Festival හිදී ඔහුට හිමි වූ සම්මානය වන්නේ Audience Choice සම්මානයයි. එය අපේ රට තුළදී Peoples Award ලෙසයි හඳුන්වනු ලබන්නේ. මෙම කෙටි චිත්‍රපටය iPhone 6+ යන ජංගම දුරකථනයෙන් රූගත කළ කෙටි චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය ජාත්‍යන්තර සම්මානයක් මෙන්ම කැළණි විශ්ව විද්‍යාලයෙන් පැවැත්වූ චිත්‍රපට සම්මාන උලෙලකදී හොඳම චිත්‍රපටය ලෙසද නම් විය.
Movie Behind The Scenes








