ඖෂධ ගන්න දුන්න සල්ලි තෙල් නැව්වලට ගෙවලා - රවි කුමුදේශ්


 

ලෝක සෞඛ්‍ය සංවිධනය හා ආසියානු සංවර්ධන බැංකුව ඖෂධ ගන්න දුන්න සල්ලි තෙල් නැව්වලට ගෙවලා

  • ඖෂධ හිඟය මවා පෑමක්
  • බෙහෙත් ගන්න සල්ලි තියෙනවා නමුත් ගෙන්වන්නේ නෑ
  • ඖෂධ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය දෙන දත්ත වැරදියි
  • ඉන්දියානු ණයෙන් වියදම් කළේ ඩො.මි.90ක් විතරයි

සෞඛ්‍ය විද්වත් වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා කළු සුදු සමඟ ප්‍රගීත් කරන හෙළිදරව්ව