අපේ දේශපාලකයෝ හොරා කාපු සල්ලි IMF එක හරහා ගන්න පුළුවන්


මේ වෙන විට රට වැටී ඇති ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒමට ඇති එකම පිහිට IMF එක යැයි හැම දෙනාගේම මතයයි.එහෙත් IMF එක හරහා අපට දේශපලකයෝ හොරා කාපු සල්ලිත් ගන්න පුළුවන්. එසේ වුවහොත් IMF ණය මුදල් අපට ඕනද?

මැණික් සංස්ථාවේ හොර වැඩ ඇතුළු බොහෝ කාරණා සමඟ කළු සුදු විත් ප්‍රගීත් සමඟ හෙළිදරව් කරන්නේ ලංකා බැංකුවේ සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හිටපු සභාපති රුසිරිපාල තෙන්නකෝන් මහතායි.