* අවුරුදුවලට රුපියල් 30-35 බිත්තර දෙනවා
* බිත්තර මාෆියාව ආති කළේ පාරිභෝගික අධිකාරිය
* අපි බිත්තර හංගන්නේ නෑ
* රුපියල් 65-60 ගිය බිත්තරේ අපි 53 ට දුන්නා.
* බිත්තර මාෆියාව නැති කලේ අපි
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක කියන මේ සියලු කතා දැනගන්න ලංකාදීප Online කළු සුදු සමඟ ප්‍රගීත් නරඹන්න

