ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය උත්සාහ ගන්නා බවට විරුද
විශේෂාංග
ප්රජාතන්ත්රවාදයට අනුගතවූ ඡන්දයකට පෙළගැසෙමු
2024 ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එන මස නැතහොත් අගෝස්තු මස 15 වැනි
අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලුව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය
ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්
ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට්
විසිදෙක සුබද? අසුබද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්ය
කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන්
මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූ
කළු සල්ලි සුදු කරන දේශපාලනය
විවිධ දේශපාලන පක්ෂ විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ඉදිරියේදී අනුගමනය කරනු ලබන බවට සඳහන් වන වැඩ
වන සංරක්ෂණ වනසන දේශපාලකයන් පිටුදකිමු
“පාලකයා යනු රටේ අයිතිකරුවා නොව රටේ බාරකරුවා බව” ඉතිහාසයේ සිටම හිස් මුදුනින් පිළිගන්නා අනුබුදු මිහිඳු මහ රහතන් ව
ජනපතිවරණ දින තීන්දුයි?
ළඟ එන ජනාධිපතිවරණයේ ඔහුගේ අපේක්ෂකත්වය පිළිබඳ විධිමත් දැන්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙතින්, පොදුජන පෙරම
ජනපති නිලකාල විවරණයක්
ඉකුත්දා ගැසට් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වෙන විට උණුසුම් වාදවිවාද ම
වැටුප් නොගෙන රටට වැඩකළ ලෝක නායකයෝ
බලය පමණක් නොව, ධනය ද අවභාවිත කරමින් තව තවත් බලය සහ ධනය උපයනවා යන්න ලොව බොහෝ රාජ්‍ය නායකයන්ට එල්ල වන බරපතළ චෝදනාවකි.
බදු ක්‍රමයට සංශෝධන අවශ්‍යද?
ප්රතිලාභ ලෙස ලැබිය යුතු දේ වඩා හොඳ හෝ සමාන නම් මිස කිසිවකු තමා සතු දේ බෙදාගැනීමට කැමති නැත. ලැබිය හැකි දේ ස්පර්ශ ක
වෘත්තීය කෙලෙසන ගුරුවරයා සමාජයට පිළිලයක්
නිරුක්ති විද්‍යාවට අනුව ‘ගුරුවරයා’ යනු ‘‘නොදැනීම නමැති අන්ධකාරය දුරුකරන්නා’’ යන්නය. ගුරුවරයාගේ සමාජ භූමිකාව එ
සෞභාග්‍යය කරා ගිය ගමනේ චීනය ගත් ක්‍රියාමාර්ග
චීනයේ කොමියුනිස්ට් පක්ෂය එහි 20 වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසිවාරය ජූලි 15 සිට ජූලි 18 දක්වා බීජිංහිදී කැඳ
වස් විසීමේ පුණ්‍යවන්ත සිරිතේ වගතුග
සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේ තරම් මහජන මතයට ගරු කළ, තත්කාලීන යහපත් සමාජ පිළිගැනීම් සඳහා නම්‍යශීලීවූ වෙනත් ශා
ප්‍රතිපත්ති කෙළෙසන දේශපාලනය
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් වී තිබේ.
බදු දැලෙන් රිංගන්නන්ට දැඩි දඬුවම් ඕනෑ
රුපියල් කෝටි 17කට අධික බදු ගෙවීමක් පැහැරහැරීමක් සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමකට එරෙහිව රේගු අධ්යක්ෂ ජනරාල්වරයා න
ලොව බලවත්ම රටේ ඝාතනය වූ ජනපතිවරු
ඇමරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන ප්රයත්නය ලොවම කැලඹූ පූවතක් බවට පත් වූ බැවින් ඒ හා බැඳූණු
ලෝකයේ ලොකුම පඩි ගන්නා නායකයන් මෙන්න
ලොව වැඩිම වාර්ෂික වැටුපක් ලබා ගන්නා රාජ්‍ය නායකයා කවුරුන් ද? මේ පැනයට පිළිතුරු ‘විෂුවල් කැපිටලිස්ට්’ නමැති ජාත්
ජාතිකත්වය හිස ඔසවන ලෝකය
ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබීම මේ වන විට එරට රහස් සේවයේ පූර්ණ අසමත්කම මත වූවක් බව තහවුරු වී තිබේ. ඒ අනුව රහස් සේවයේ ප
සාරධර්ම නායයාමෙන් සමස්ත සමාජය බේරගනිමු
රටක සාරධර්ම නාය යෑම යනු එම රටේ ජනයාගේ සාමූහික දිවි පෙවතට අදාළ අධ්‍යාත්මයේ වැහැරීම වේ. ආධ්‍යාත්මය වැහැරී ගිය පසු ර
අධ්‍යාපන අර්බුදයේ වින්දිතයෝ
ලංකාවේ අධ්‍යාපනය, එහි වර්තමාන තත්වය හා එය කෙසේ සකස්විය යුතු ද යන කාරණය මෙකල බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති එකකි. අධ
වරෙන්තු පිට සිටින මන්ත්‍රීට රටේ නීතිය අදාළ නැද්ද?
මේ රට ‘සෑම විකෘතියකම ආකෘතියක්’ බව මෙම තීරුවේ කිහිප වරක්ම සඳහන් කර ඇත්තෙමු. අවාසනාවකට මෙන් මෙවරද මෙම තීරුව වෙන් කි
තරගයේ වීරයා කවුද?
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව, 2024 වසරේ සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වී
ජනතා ප්‍රාර්ථනා අවබෝධයේ යහ දැක්ම
රට ඉතා අසීරු තත්වයකට පත්ව සිටියදී හා මහජනතාව විවිධාකාරයේ දුෂ්කරතාවන්ට මුහුණදී සිටින අවස්ථාවක වැඩවර්ජන පැවැත්ව
විපක්ෂයේ ආණ්ඩුවේ මන්ත්‍රීන් දෙදෙනාගේ යෝජනාව අගය කරමු
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් එකම යෝජනාවකට එකඟත්වය පළ කරන්නේ කලාතුරකිනි. එසේ කලාතුරකින් සිද
ඡන්ද කාලේ දේශපාලන යටිසූත්තර
බරපතළ ආර්ථික අර්බුදයකින් පසු ශ්‍රී ලංකාව තාවකාලික ස්ථාවර තත්වයක් ළඟාකරගෙන සිටී. සැලැස්මකට අනුව ගමන් කළහොත් අනා
තිරසර ණය යට කුමන්ත්‍රණ
මීට දෙසතියකට පමණ ඉහතින් ඉකුත් 26 වැනිදා ශ්‍රී ලංකාණ්ඩුව ද්විපාර්ශ්වීය ණය දෙන්නන් සමග විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිර

