ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන
විශේෂාංග
ප්‍රශ්න මැදින් සම්මුතියකට ප්‍රෙව්ශයක්
සමාජය හා නායකත්ව අතර පුඵල් සම්මුතියක් තිබේ. ආගමික, සිවිල් හා දේශපාලන නායකයන් වශයෙන් මෙම සම්මුතියට අදාළව පැතිකඩ ග
මහත්මා දේශපාලනයේ සලකුණක් වූ රුක්මන් සේනානායක
දේශපාලන වංශකතාවේ සේනානායක පරපුර අමරණීය වන්නේ, ඔවුන් මහත්වරුන්ගේ දේශපාලනය රටට හඳුන්වා දුන් නිසාය. ලංකාවේ ප්‍රථම
ඡන්දයෙන් ජනතා අයිතිය සුරැකීම
දින නියමයක් නොමැතිව කල් දමා තිබූ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ
ඡන්ද අස්සේ පැතිරෙන අක්‍රමිකතා
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකු සිය මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය සඳහා වියදම් කළ හැකි උපරිම මුදල් ප්‍ර
මහත්මා ගුණයෙන් පිරි ‘කාලෝ සර්‘
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ගුණානුස්මරණය නිමිති කර ගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය මඟින් සංවිධ
විකෘති කළ ඉතිහාසයේ යථාර්ථය
මෙවර කිවිදා දැක්ම ලියන්ගේ ජනාධිපතිවරණයට දින 30ක් ඉතිරිව තිබෙන පරිසරයකය. මෙවර ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මක එකක්
අභය භූමියේ මුවන් මස් කරන පොලොන්නරුවේ පාපතරයෝ
පොලොන්නරුව ගල්විහාරය අවට භූමියේ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වැදගත්කම හඳුනාගත් ඉංග්‍රීසි පාලකයෝ 1937 මැයි 27 දින එම
කෘෂිකර්මයට නව දැක්මක අවශ්‍යතාව
ළඟ එන ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෝ තම ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද යන කාරණය සම්බන්ධයෙන් විවිධ අදහස් ප්‍රක
පියාසර යානයක් තැනූ ලාංකිකයා - රේ විජේවර්ධන
සුප්‍රසිද්ධ විද්‍යාඥයකු, ගවේෂකයකු වූ රේ විජේවර්ධනගේ ගුණානුස්මරණය ඉකුත් 18 වැනිදාට යෙදී තිබූ අතර ඔහුගේ ජන්ම ශක සං
වැටුප් නංවන ක්‍රියාවලියේ නව කෝණ
2025 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා වූ යෝජනාවකට කැබ
ඡන්දයට පණදෙන අභියෝග
නිදහසින් පසු ශ්‍රී ලාංකේය දේශපාලනයේ වැදගත්ම හැරවුම් ලක්ෂ්‍ය ලෙස මෙවර ජනාධිපතිවරණය සැලකිය හැකිය. එයට ප්‍රධාන හේ
ස්වභාවික හේතු පුද්ගල ප්‍රාර්ථනා බොඳ කරවයි
පුද්ගල ස්වභාවය පිළිබඳ තථාගත දහමෙහි කියැවීම වන්නේ නානත්ත සඤ්ඤා නානාත්ථ කායා යන්නයි. ඉන් ප්‍රකාශ වන්නේ පුද්ගල අපේ
අපේ උරුමය ලොවට ගෙනයන සෙංකඩගල ඇසළ මහ පෙරහර
දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් මෙවර පැවැත්වෙන අවසන් රන්දෝලි පෙරහර, අද (19) රාත්‍රී 06.00 පසුවි විනාඩි 57 ට දකණු දිශාභිමුඛව
ප්‍රශ්න විසඳන නායකත්වයක අවශ්‍යතාව
සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක් වෙන්නේ වසර 2022 දී උද්ගත වූ මහජන අරගලයෙන් එවකට බ
87 ආණ්ඩුව හෙල්ලුම් කෑ පාර්ලිමේන්තු බෝම්බය
1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු රට පුරා ආරක්ෂක තත්වය අතිශය ව්‍යාකූලත්වයට පත්විය. ජවිපෙ තුවක්කු ආණ්ඩු ප
ඡන්දයෙන් ඉස්සරහට ආර්ථිකය
සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ජනතාවගේ සහාය ලබා ගැනීම සඳහා දේශපාලන පක්ෂ මුල් තැන දී ඇත
අරගලය මැද බංග්ලාදේශයේ බර කරටගත් මොහොමඩ් යූනුස්
එය මොහොමඩ් යූනුස් අපේක්ෂා කළ දෙයක් නොවීය. ඇමතුම ලැබෙද්දී ඔහු සිටියේ ප්‍රංශයේය. යූනුස් ප්‍රංශයට ගොස් සිටියේ වෛද්
යථාර්ථවාදී දෘෂ්ඨියක අවශ්‍යතාව
ජනාධිපතිවරණයේ දී ඡන්දය ලබාදිය යුත්තේ කෙටිකාලීන අරමුණ සඳහා ද නැතිනම් දිගුකාලීන අරමුණ සඳහා ද යන ප්රශ්නය මගින් මෙ
දෙපා නොමැතිව දිවිය ජයගත් දිරිය කත
2001 පෙබරවාරි මස 12 වැනිදා අනුරාධපුරයේ තලාව නගරයට හිරු උදා වීමත් සමග දරුවන් පාසල් යාමට සැරැසුණි. ලොකු පොඩි කාගේත් ප්
ආර්ථිකයේ පිබිදෙන නව ගැම්ම
සංචාරක ව්‍යාපාරයත්, ඉන් ලැබෙන ආදායමත් රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයේදී වැදගත් මෙහෙවරක් ඉටුකරනු ලබයි. අපනයන සහ විද
රටම හෙල්ලූ 53 හර්තාලය
1953 අගෝස්තු හර්තාලය සිදුවී අදට (13) වසර 71ක් පිරීම නිමිත්තෙනි. වර්ෂ 1948 නිදහස ලැබීමෙන් පසු ක්‍රියාත්මක වූ ප්‍රථම බහුජන අ
මැදපෙරදිග ගැටුමෙන් අහිතකර බලපෑම්
ඊශ්‍රායල-ගාසා ගැටුම ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ බහුවිධ අංශවලට බලපෑම් කළ හැකිය. ගැටුමේ කාලසීමාව හා තීව්‍රතාව මෙන්ම පුළ
තෘප්තිමත් සමාජයකට ආර්ථිකයක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය දුබල තැනක සිට යථා තත්වයට පත්වෙමින් තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ බලපැවැත්වෙමින් තිබුණ සංකීර්ණ
ගුවන් සංදේශයෙන් නික්ම ගිය රාවය - සුමනා
ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකාව මෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨතම නිව
ජනතාව නායකයෝ පැති දෙකක
මෙවර ජනාධිපතිවරණයට සූදානම් වන දේශපාලන පක්ෂ විසින් ගන්නා ලද වඩාත්ම කැපී පෙනෙන තීරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය
පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජ
බිරිඳට තිබූ ආදරය නිසාම ඉදිකළ රෙජිනා වලව්ව
කොළඹ විද්‍යාල සරසවියේ (සිලෝන් යුනිවසිටි කොලේජ්) ආරම්භය 1921 වසර දක්වා ඈතට දිවයයි. මෙරට ප්‍රභූ පවුල්වල දරුවන්ට ලන්ඩන
ඡන්දයෙන් රට හැරෙන දිසානතිය
හදිසියට අතමාරුවකට ඉල්ලාගත් මුදලක් ආපසු ගෙවීම ප්‍රමාද වන්නේ නම් එම මුදල ලබාදුන් පුද්ගලයා ඒ පිළිබඳ සොයා බැලීම සහ එ
පොදුජන හදවතේ නොමැරෙන යුද වීරයා සෙන්පති කොබ්බෑකඩුව
ජාතියේ රැකවරණය පිණිස පොදු ජනතාව මහත් බලාපොරොත්තු තබා සිටි සෙන්පතියකුගේ හදිසි අභාවයෙන් මුළු මහත් රටම නිරායාසයෙන

