ලොව පුදුම හතෙන් එකක් ලෙස නම් කෙරුණු ප්‍රංශයේ අයිෆල් කුලුන 120 වැනි සංවත්සරය සැමැරීය. ප්‍රංශයේ ෂේන් ගංඟාව
විශේෂාංග
කල එළි බසිති
ගලහිටියාව මධ්‍ය විද්‍යාලයයේ නර්ථන ආචාර්යවරියක වන නිශාන්ති හෙට්ටිආරච්චි මහත්මිය යටතේ නර්ථනය ප්‍රගුණ කළ සිස
උතුර ලංකාවේ කොටසක් නොවෙයිද?
අධික විදුලි බිල, ජීවන බර හා විරැකියාව තුළ රට ගිනියම් වී තිබේ. ඊට අදාළව මෙන්ම රටේ ආර්ථිකයේ කල දවස, අධික
හතළිස් දෙවැනි වරටත් හැදු කුරුකුලසූරියගේ පහන් කූඩුව
වෙසක් සඳ මෝදු වෙමින් තිබේ. ඒ සඳ සිසිලෙන් නැහැවුණු ගාලූ පාරේ, කටුබැද්ද, අඟුලාන මංසන්ධියේ ශ්‍රී ලංගම රියදුරු පාසල
දේශපාලනය සමඟ බැඳුණු ගණිකා සේවය
ලොව නිර්මාණය වී ඇත්තේ හිරුගේ කිරණින් හා මවගේ කිරිවලින් බව මැක්සිම් ගෝර්කි ලියා තැබුවේය. මාතෘත්වය
භූගත බංකරයේ තිබූ ප්රභාකරන්ගේ හිස කෙස්
ගම්වලට කඩා පැන අහිංසකයන් පෙතිගසා මරා දමන්නට, මව්වරුන්ගේ ඇකයේ සිටින කිරි දරුවන් පවා ඔසවා පොළොවේ ගසන්නට, බස් කෝච්
දම්බරාව ගම්මානයේ ඇවිදින හිස නොමැති අවතාරය
අවතාරය සැරිසරනවායැයි කියන සමගි මාවත හිස නොමැති අව
අපේ ගුවන් යානා පරණයි ඒ නිසා අලූත් ඒවා ගන්න වෙනවා
අපේ රටේ ජාතික ගුවන් සේවාවක් ලෙස කි‍්‍රයාත්මක වන ශ්‍රී ලන්කන් ගුවන් සේවාව බොහෝ විට විවේචනයට ලක් වන්නකි. විශේෂය
ප්රභාකරන්ට නැව් මිලදීගත් පාසල් මිතුරා හෙළිකළ තොරතුරු
ගුණසුන්දරම් ජෙයසුන්දරම් කොළඹ ත්‍රස්තවාදී කොට්ඨාසයේ (ටී.අයි.ඞී) පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ
අන්තිම සටන පටන් ගත්තේ දාහත්වැනිදා රෑ දෙක හමාරටයි
තිස් වසරක යුද්ධය තුන් වසරක වික්‍රමාන්විත මෙහෙයුමකින් ජයගෙන සිව්වසරකි. යුද්ධයේ ආරම්භයේ සිට වෙල්ලමුල්ලිවයික
එදා යුද්ධයෙන් වැනසුණු වාකරේ අද
එකල වාකරේ යනු කොටි සංවිධානයේ නැගෙනහිර පළාතේ මුහුදු කොටි බළකායේ මූලස්ථානය පිහිටා තිබූ ස්ථානය වේ. එහෙත් නැගෙනහිර
පැරිස් සරාසඳ සමුළුව
පැරීසියේ කෙටි නාට්‍ය තරගාවලිය ප්‍රවීණ නාට්‍ය ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  
සෞදියේ සමා කාලය මෙහෙමයි
විවිධ හේතුමත විවිධාකාරයෙන් අවතැන්වූ හෝ නීති විරෝධීව සෞදි අරාබියේ රැඳී සිටින විදේශකයන් ගැන සෞදි රජය අවධානය යොම
සමාජශාලාවේ වී.අයි.පී. සිස්ටම්
අඳුරත් සමඟ ඇරඹෙන රැය වඩාත් දිගුවෙයි. අනුරාගය, විනෝදාස්වාදය, මත්පැන්, දුම්පානය, නැටුම්, කලකෝලහාල මේ
ත්‍රස්තවාදය අවසන් කර වසර 4යි
කොටි සංවිධානය ඔවුන්ගේ බල ප්‍රදේශවල පොලිස් ස්ථාන පිහිටවනු ලැබුවේ 1991 වසරේදීය. කොටි පොලිසියේ ලොක්කා වූයේ කාලයක්
පල්ලියවත්ත දුපතේ අවසන් මාදැල් ව්‍යාපාරිකයා
කල්පිටිය අර්ධද්වීපය ඇසුරේ පවතින ප්‍රධාන දුපත් දෙක ලෙස සැලකෙන්නේ බත්තලන්ගුංඩුව සහ පල්ලියවත්ත දුපත්ය. මේ දු
දකුණු ආසියාවේ පැරණිම මානව සොහොන කුරගලින්
කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ ශී‍්‍ර ලංකාවේ ප්රාග් ඓතිහාසික මානවයා හෙවත් බලංගොඩ මානවාගේ සුවිශේෂී තොරතුරු
මම සිංහල ලියන්න කියන්න ඉගෙන ගත්තෙ ලංකාදීප පත්තරෙන්
විනිසුරුවරයෙක් අමාත්‍යාංශ ලේකම්වරයෙක් හා පරිපාලකයෙක් ලෙස වසර 60ක පමණ කාලයක් රටට සේවය කළ වෝල්ටර් ලද්
කොටි බිම හෙලූ ලයන් එයාර් යානය ගොඩගත් දවස
ලයන් එයාර් සමාගමට අයත් ඇන්ටනෝව් 24 (AN 24) ගුවන් යානය අතුරුදහන් වී වසර 15කි. යානය අතුරුදහන්වීමෙන් පසුව යානයට සිදුවු දේ
එදා මුහුදු කොටි හිටිය වාකරේ අද මුහුදු වැද්දෝ
1990 වසර පමණ වන විට වාකරේ යනු ඉතා දියුණු නගරයකි. එයට හේතුව එහි යුද හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමය. යුද හ
කෝටි දෙකක හොර බෙහෙත් ජාවාරම
අද සමාජයේ මිනිස්සු යහමින් මුදල් ඉපැයීම සඳහා විවිධ දේ කරති. ඒ අතුරින් ආයුධ ජාවාරම, මත් ද්‍රව්‍ය ජාවා
මෝඩ චූන් විශ්වාස භංගය
. මධ්‍යතන යුගයේ ආණ්ඩුව හා ආගම අතර පැවැතියේ එකිනෙකට සහසම්බන්ධ වූ සබඳතාවකි. එදා ආණ්ඩුව නැත්නම් රජු පා
ආසියාවේ ආශ්චර්ය පඩි ගෙවන්නෙත් ණය අරගෙන
එජාපය ඇතුළු විපක්ෂ මැයි රැළි සඳහා එක් වූ අතිවිශාල ජනතාව ගැනත් ජනතාව අද විඳින අධික ජීවන
ගනුදෙනුකරුගේ පසුම්බිය හිස්කරන උපක්‍රම
‘‘ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ’’ ඈ ළමැද සයනයක් කරගත් කිසිවකුට ඈ ළ
එංගලන්තයේ මහා දුම්රිය කොල්ලය
කොල්ලයට ලක්වූ තැපැල් දුම්රිය 1963 වසරේ අගෝස්තු 7 වැනිදා, බදාදා
ගමේ බොදුබල සේනාවක් හැදු ටිබෙට් හාමුදුරුවෝ
වේලාව හිමිදිරි 5.00ට පමණ ඇත. බදුල්ල පාලාවත්ත නම්වූ දුෂ්කර ගම්මානයේ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ අඩි 40ක් පමණ උස
වයඹ දිග මුහුදේ දුපත් දාහතර
බත්තලන් ගුන්ඩුව දුපතේ වපසරිය හෙක්ටෙර්යාර් 145.53කි. පල්ලිය වත්ත දුපතේ වපසරිය හෙක්ටයාර 60.89ක
යුද ජයග්රහණයෙන් සිව් වසරකට පසු වාකරේ
යුද ජයග්‍රහණයට සිව් වසරකි. තිස් වසරක යුද්ධය තුන් වසරකින් ජයගෙන සිව් වසරක් ඉක්ම යන කල්හි අපි වාකරේ ගියෙමු. ඒ එම
විදුලිය අර්බුදයට විකල්ප බලශක්ති ක්‍රම
කශේරුකාව වක ගැසෙන තෙක් ජීවන බර උසුලන ජනතාවගේ කරමතට තවත් බරක් පැටවුනේ විදුලිබිල ගාස්තු ඉහළ නැංවීමට ගත් තීරණයත් ස
මැයි දිනය සැමරූ හැටි
ලෝකය නිමැවී තිබෙන්නේ හිරුගේ රැස්වලින් හා මවුගේ කිරිවලින් යැයි මැක්සිම් ගෝර්කි ලීවේය. ඒ ලෝකය අලූත් වෙවී ඉදිරියට

