නාගයින්ට බියේ ගැහෙමින් දවස ගත කරන ගැමියන් පිරිසක් ජීවත්වන ගම්මානයක් තිබෙනවා යැයි කියා කෙනෙක් කිව්වොත් ඔබ පුදු
විශේෂාංග
ලක්ෂ හතරකට කුලියට දුන් නිවෙස මම මහින්දට නිකම් දෙනවා
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තුමාට ව්‍යාපාරිකයකු සහ පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වූ ඒ.එස්.පී. ල
ජනපතිගේ බාල සොහොයුරාට එල්ල කළ ප්‍රහාරය
ජනාධිපතිතුමාගේ බාල සොහොයුරුට පොරවකින් ගහලා හොඳටම අමාරුයිලූ. පොරවෙන් කොටලා තියෙන්නේ හොඳම යහළුවා කියා තමා කියන්
තරු පහක් උරහිසේ පළන්ඳන ”ෆීල්ඞ් මාර්ෂල්” තනතුර
යුද හමුදාවේ උසස්ම නිලය වන්නේ ෆීල්ඞ් මාෂල් (Field marshal) තනතුරයි. අපේ රටට මෙම තනතුර එතරම් හුරු පුරුදු
වේග ප්‍රහාරක යාත්‍රා දහසයක ඇණවුම අපට නයිජීරියාවෙන් ලැබුණා
ඇවන්ගාඞ් සම්බන්ධයෙන් නිර්මාණය වූ ආන්දෝලනය තවමත් පහව ගොස් නැත. ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ අර්
රූපවාහිනී - ඉස්ත්රික්ක ඇෙඟ් ඇලෙන මිනිස්සු
කාන්දමක් ළඟින් තැබුවහොත් යතුරු, කාසි, අල්පෙනෙති ආදිය වහා ඇදී විත් කාන්දමෙහි ඇලෙන අයුරු නොදුටු කෙන
අරිප්පු බලකොටුව...
වයඹ වෙරළේ මන්නාරම් බොක්ක මල්වතුඔයේ මෝය කටට මඳක් උතුරින් පිහිටි සුන්දරතම මුහුදු වෙරළකි. නොගැඹුරු
ශ්‍රී ලංකා ක්‍රිකට් මෙතනින් කොතැනටද ?
1996 මැදින් මහේ 16 වැනිදා ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගත්තේය. එදා සියලූ ලක්වැසියෝ කඳුළි
තම කුසින් වැදූ දියණිය අයාලේ යැවූ මවක්
උණහපුලූවාට උගේ පැටියා මැණිකක්ලූ. කොච්චර අවලස්සන වුණත් ඌට උගේ පැටියා මැණිකක්. ඒ වගේ තමයි අම්මකුට දරුව
බිරිඳට වෙඩි තබා මැරූ බි්රගේඩියර් ගස්
කැඩෙට් නිලධරයකු ලෙස 1981 දී යුද හමුදාවට බැඳුණු දොන් චන්දන රූපසිංහ 1988 දී තේජානි රූපසිංහ සමග විවාහ විය. යුද හ
ලිහිණි හෙළෙන් පහළට බැස සිරිපා හිමේ අතරමංවූ කාන්තාව
‘‘ලිහිණි අක්කේ...ඒ.........ඒ.........ඒ.........ඒ....’’ රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගය ඔස්සේ සිරිපා වන්දනාවේ ය
23 වැනිදාට විසුරුවලා පෙන්වන්න කියලා අභියෝග කරනවා
රටේ නිර්මාණය වී තිබෙන්නේ අලූත් දේශපාලන තත්ත්වයකි. මෙම අලූත් තත්ත්වය තුළ විපක්ෂනායක භූමිකාවේ
පාසල් ක්රීඩාගාරයේදී දූෂණය වූ සිසුවියක් පාසල් වැසිකිළියේදීම දිවි නසා ගනියි
මගේම රත්තරන් අම්මේ තාත්තේ අක්කේ ”මම ඔයාලට ගොඩාක් දුක් දුන්නා. මම මගේ ජීවිතයට වඩා වොලිබෝල්වලට ආ
රුධිරයෙන් අත්සන් කළ සන්නසක් ඇති උලගොඩ වලව්ව
පැරණි අදිකාරම්වරුන් ගේ අවසාන පුරුක වන පල්ළේ ගම්පහ මොල්ලිගොඩ මහා අදිකාරම් ගැන නොදන්
මහින්ද රාජපක්ෂ පරද්දන්න කියලා මං විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලීමක් කළා
මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ආන්දෝලනාත්මක පුවත් මැවූ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා දැන් මොකද කරන්නේ? මහින
කොටකෙතන නඩුව ඞීඑන්ඒ පරීක්ෂණයෙන් වෙනස්වුණේ මෙහෙමයි
DNA මාට්ටු වුණොත් සොරි තමයි කොල්ලෝ.... උඹට ගැලවීමක් වෙන්නේ නැහැ. අලූත්කඬේ උසාවි සංකීර්ණය මධ
වසර දහයකට රිය අනතුරුවලින් විසිපන්දාහක් මියගිහින්
ලෝකයේ එක් දිනකට සිදුවන රියඅනතුරු ගණන තුන්දහසකට අධිකය. ඉන් මියයන ගණනද දිනෙන් දිනම
මන්නාරම් වෙරළේ අඩි හතළිහේ සොහොන කාගෙද?
රූස්ස තල්ගස් සහ පොල් ගස් එකිනෙකට කිට්ටු කරමින් හමන සුළඟ මන්නාරම් පිටිවැල්ල මොහොතකට සිපග
අනුන්ගේ පේ‍්‍රමයකට මැදිවී දිවියෙන් සමුගත් හෙදිය
තවත් එක් ලෝක කාන්තා දිනයක් ගෙවීගොස් පසු දිනට (09දා) හිරු උදාවෙමින් තිබුණි. රන්වන් පැහැති හිරු කිරණ වතුපිටිවල අපනය
මෛත්‍රීගේ පූජාවට තිරුපති කෝවිලේ දොර අරින්න ගිහින් යතුර හිරවෙලා
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සහ මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනපති බෞද්ධයෝය. එනමුත් ඔවුහූ දෙදෙනාම
භූමදානයෙන් සති දෙකකට පසු ගෙදර ආ සිව්දරු පියෙක් දරුවනුත් රැවටිලා
සිව්දරු පියෙකුගේ භූමදාන කටයුතු සිදුකර දින 14ක පමණ කාලයකට පසු ඔහු පණපිටින් ගෙදර ආ බව කියන සිද්ධිය
දානෙටම කියල සතුන් මැරුවාද? නෑ සුපිරි වෙළෙඳ සල්වලින් ගත්තෙ
බෙල්ලන්තර සිරි සදහම් ආශ්රමයේ පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර හිමි ව
ඇවන්ගාඞ් මහා වංචාවක්: ආණ්ඩුව ඒක යට ගහන්න හදනවා
මෑතකදී ආන්දෝලනයකට තුඩුදුන් ඇවන්ගාඞ් අවි නැව, මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව ආදී කාලීන ප්‍රශ්න කී
අල්ලස් කොමිසම ගැන අපිට පැහැදීමක් නෑ
කරුණු රැසක් මත මේ දිනවල දේශපාලන කරළිය උණුසුම්ය. ඒ උණුසුම් මාතෘකා පිළිබඳ මේ කතාබහ ජනතා විමුක්ති පෙරමුණේ
නින්ද අවහිර කළ ‘ප්‍රථම හමුවේ’ භීතිය
හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම්......... නුඹේ සුවඳ රැඳි කුටිය සමීපේ සුසුමක් වී ඉන්නම්........
සුදුවෑන් ගැන හිටපු නාවික හමුදාපති කතා කරයි
යුද සමයේදි නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනකු සුදුවෑන් කණ්ඩායමක් මෙහෙයවූ බවට ප්රවෘත්ති පළ
ලෝක කුසලාන තරග මැද ඉදිරියට ආ සුපිරි හත්දෙනා
මේ වන විට 2015 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. ඒ අතරින් පෙරහුරු තරගවල සිට මුල් ත
ණයට වාහන අරන් ගිනිතියාගෙන මැරුණු ව්‍යාපාරිකයා
ඉකුත් 02 වැනි දින උදේ 11.45 ට පමණ මාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවේ අම්පාර පුවත්පත් අලෙවිසැලේ හිමිකරු රෝහණ ම
රජ ගෙදර විකටයෝ
සිංහල රජවරුන්ට රාජ සභාවට හාස්‍ය ලබා දුන් විකටයන් අතීතයේ සිටම සිට ඇත. එහෙත් ඔවුන් පිළිබඳ තොරතුරු
දුම්රියෙන් පීලි පැන්න ජීවිත
ජීවිතය ගලන ගඟක් වැනි යයි සමහරු කියති. තවත් අයෙක් එය මහසයුරට සමකරති. එහෙත් ජීවිතය ධාවනය වන දුම්රියක් ව

