දිගු මිනිස් ඝාතන වැළක අවසන කොටකෙතන පසුගිය කාලසීමාවේ සන්සුන් වුවද යළිත් උණුසුම් වූයේ පේ‍්
විශේෂාංග
උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් වෙලාද?
යුද සමයේදී මෙරට පිහිටු වූ අධිආරක්ෂක කලාප පිළිබඳ කතාබහ පසුගිය කාලයේදී තරමක ආන්දෝලනාත්මක ස්වරූපයක් ග
සිරකාරයන් සිරගෙදරින් පැන ගිය උපක්‍රම
සිරකරුවන් බන්ධනාගාරවලින් පලායාමට යොදාගන්නා උපක්‍රම එක්වරම විශ්වාස කිරීමට නොහැකි තරම් ඒවාය. ඇදහ
මගුල්දා නෑනා පැහැරගෙන ගිය නරුම මස්සිනා
දුහුල් ඇඳුමින් සැරසී සිටි මනාලිය පැහැරගෙන යටියන්තොට හරහා වරාවල හන්දියට පැමිණ නැවතත් අගුරුවැල්ලටද පැමිණ ගල
බිරිඳ දම්වැලකින් බැඳ පාරේ ගෙන යන කෝටිපතියා
ඔස්ටේ්රලියාවේ ගෝල්ඞ්කෝස්ට්හි සුප්‍රකට දුම්කොළ ව්‍යාපාරිකයකු වන ට්රැවර්ස්
විජයබාහු රජු පුලතිසි පුර හැරයයි
දේශපාලනීකරණයේදී කාලයෙන් කාලයට ලක්දිවේ ඉරණම වෙනස්විය. දුර්වල පාලකයන් නිසා ලක්දිවේ පාලනය ආක්‍රමණිකය
ජරා ආහාර අප කන හැටි
දිනකට කොළඹ නගරයට රැකියාව සඳහා පැමිණෙන ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ පහමාරකට හයකට ආසන්නය. මින් බහුතරයක් පිර
දේව දඬුවමට දවස් 21 ක් කන්න නොදුන් තරුණයා මරුට
අපේ රටේ සමහර දෙනෙක් මිථ්‍යා මත විශ්වාස කොට ඒවා මූලික කොට එවැනි දේවල්වලට ඇලී ගැලී ජීවත් වෙද්ද
අම්මා නිසා අමාරුවේ වැටුණු දියණියක්
කළු වළාවක් එකපාරට ඇවිල්ලා නිල් අහසම වසා ගත්තා. හිතන්නවත් වෙලාවක් නැහැ. වැටෙන වැහි බිංදු හරියට හීසර වග
සෙබළාගේ වැන්ඳඹු බිරිඳට අලූත් ජීවිතයක්
ජිනේෂා මට වැඩට යන්න පරක්කු වෙනවා. දරුවන් ඉස්කෝලෙට දාන්න ඕන නේද? සුරංගගේ හඬ ගේ පුරා පැතිර ගියා. ඒ හඬ වැකු
තවත් මල් කැකුළක් කාමාතුරයකුගෙන් බේරාගත් හැටි
හත් හැවිරිදි මල් කැකුළක් පාපතර කාමාතුරයෙකුගේ ගොදුරෙන් බේරා ගැනීමට කාන්තාවකගේ තියුණු උකුසු ඇස් යොමු කි
වාස්ගේ කාලයේ අතුරුදන්වූ ‘මාළු රාජා’ නියම සැකකරුවාද?
මුළු රටම භීෂණයෙන් තැතිගැන්වූ කහවත්ත කොටහේන ප්‍රදේශයේ සිදුවූ කාන්තා ඝාතන රැල්ලට නිමාවක් ලැබී භීෂණ
වගුරු බිම් ගොඩකරන දේශපාලකයෝ
පරිසරය ආරක්ෂාකිරීම අතින් අපේ රටට පසුගියදා ජාත්‍යන්තර සහතිකයක් ලැබිණි. ඒ කඩොලාන ශාඛ ආරක්ෂා කරන හො
වන සතුන්ගේ ආහාර රටාව
වසර 1980 ජූලි නියං සමයේ දිනක වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධක්ෂවරයාව සිටි ලීන්ද අල්විස් මහ
විකුණපු ආදරය
කොළඹ කියන්නේ නරකාදියක් නොවේ. ඔබේ ජීවිතය අපාගතකරන්න තරම් කොහේ වුණත් ඉන්න බැරි නෑ ආශාවට තටු නොදෙනවා නම්. අම්
දේශපාලනයට එනවද නැද්ද තවමත් සිතා බලමින් ඉන්නවා
මෙහි මුල් කොටස ගිය සතියේ පළවිය පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන ගිය ඇවන්ට් ගාඞ් මැරි
ශ්‍රී මහා බෝධිය පේන මානයේ නළගනන් රඟ දෙන මහා මේලාවක්
බුදු දහම ලංකාවට ව්‍යාප්ත වීමෙහිලා කේන්ද්‍රස්ථානය වූ, ජීවමාන බුදු දහමේ මුදුන් මල්කඩ පිහිටා තිබෙ
දහස් ගණනකට මරුකැඳවූ ඉන්දියාවේ උණුසුමට හේතුව
මේ දිනවල ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවලට බලපාන දැඩි උණුසුම් තත්ත්වය හේතුවෙන් මේ ලිපිය ලියන මොහොත වන විට සිදු
ජපන් ආක්‍රමණයකට බියෙන් ගාල්ලේ ගමක් කැලඹුණේ මෙහෙමයි
දෙවන ලෝක සංග්‍රාමයේ අමිහිරි මතකයන් මා තුළින් පහවී නැත. බොහෝ විට ඒ අමිහිරි සිද්ධී මා දුටු එසේම ඇ
පේ‍්‍රමයට හරස් වූ කුලය
රුවන්ති කියලා කියන්නෙ පවුලෙ හිටපු එකම දරුවා. ඇගේ අම්මයි තාත්තයි දෙන්නම බැංකු නිලධාරීන්, ඒ නිසාම රුවන්තිට පො
කුණු නිසා ගඳගසන මීතොටමුල්ල
අක්කර 18ක භූමි ප්‍රමාණයක අඩි 250ක් උසට අරා සිටින කුණු කන්දකින් නික්මෙන දුර්ගන්ධය ගැන දෑස් පෙනෙන ගඳ සුවඳ
හිටපු ජනපතියි මායි අතර වෙච්ච සාකච්ඡා නම් බෙලල් කැපුවත් හෙළිකරන්නෙ නෑ
ආන්දෝලනාත්මක ප්‍රකාශ හා කි‍්‍රයාකාරකම් හරහා ජනතා අවධානය නිරතුරුවම දිනාගත් ඔහු අද නිහඬය. ඒ ඇයි? තටු
බිරියගේ අනියමි සැමියා මරා පුළුස්සා ගෙන යද්දී පොලිසියට හසු වූ හැටි
අතුරුගිරිය කහන්තොට ප්‍රදේශයේ පසුගිය 23 වැනිදා රාත්‍රියේ ජංගම සංචාරයේ නිරතව සිටි පොලිස් කොස්තාපල
ජීවිතේ කවරදාවත් මේවගේ කෙනෙක් ලැබෙන්නෙ නෑ කියල හිතලා මානසිකව විඳෙව්වා
ඔයා දිහයි බලන් හිටියේ ඇස්පිය නොහෙළා මෙතෙක් වෙලා ළඟින් හිටියේ නැති ටික කාලෙට ඔයා හුඟක් වෙනස්වෙලා.. අප
ලෝකයට මහ උගතුන් බිහිකළ බොනවිස්ටා පාසලේ ඉරණම
සොඳුරු දසුනකි. එක් පසෙකින් පෙනෙන්නේ ඈත ඉම දක්වා විහිදී පැතිරී පවතින මහා සාගරයයි. තවත්
බේබදු සැමියාගෙන් බේරෙන්න අනුන්ගේ පතිනියක වූ බිරිඳක්
අහසපුරා අන්ධකාරය පැතිරී තිබුණා. සිසිල්ව හමාගිය සුළඟින් ගස් තාලයට වැනෙන්ට පටන් ගත්තේ ගතට සිසිලසක් ගෙ
ගලේ හැදූ ‘යහන් ඇඳ’
අනුලා මැණිකේ හේරත් කිරිඅම්මා ප්‍රකාශ කරන්නේ මීට වසර දහතුනකට පමණ පෙර තම සැමියා සිටින අතරතුර ස
තිරප්පනේ වැව් පත්ලෙන් මතුවන භූතයා සොයා ගිය ගමන...
‘‘වැවේ සැරිසරන භූතයා කන් අඩි පැලෙන තරම් හයියෙන් දිය බුං ගහන ශබ්ද ඇසෙනවා.’’ වැව
මනෝමය කය පිළිබඳ මෑත කාලීන අත්දැකීමක්
මෙය සත්‍ය සිදුවීමකි. අදාළ පුද්ගලයන්ගේ නම් හා ගම් සඳහන් නොකරමි. යම්කිසි පර්යේෂණයකට හෝ තවත් විස්තර
මග හොඳට තිබේනම්, යන්න දෑසත් පෙනේනම් කිම බැදිවල යන්නේ
මේ ලෝකයේ පණ ඇති පණ නැති දේ පිළිබඳව සිතෙහි ඇතිවන සංකල්පය (බැඳීම ඇලීම) ආශාවයි. බුදු දහම අනුව සෑම උපතක්ම සිදුවන්නේ ආශ

