කීප විටක් උත්සාහ කොට මා සම්බන්ධ කරගත් දුරකථන ඇමතුමකි. ‘මම ඉළුක්කුඹුර’ අනෙක් පසින් ඇසෙයි.
විශේෂාංග
පේ‍්‍රමයෙන් පැරදුණු නෑනයි මස්සිනයි
නිකුම් ලකලැහැස්ති වූයේ ගම්බිම් බලා යාමටය. කලබලයෙන් හැසිරුණු ඔහුව දුටු ඔහුගේ මිත්‍රයකු වන දර්ශන ඒ සමීපය
වැඩ වැරදුණු ‘ඩාන්ස් එක’
‘‘අම්මේ..... මම සාමාන්‍ය පෙළ පාස්..... ඉහළින්ම පාස්..... මට දැන් කොළඹ හොඳ ඉස්කෝලෙකට යන්න පුළුවන්.’’ අනු
ලන්දේසි සෙබළාගේ නාසය කටින් ගැලවූ ‘‘ලොඹු මුත්තා’’
බලහත්කාරයෙන් මෙරටට කඩා වැදුණු බටහිර ජාතීන්ට එරෙහිව සිංහලයන් සටන් කළේ තම ජීවිත පරිත්‍යා
බලාගෙනයි නංගියේ වැටකේ ගාලේ මෘගයන්
පහුගිය කාලෙ පුරාම මුහුදු වෙරළ ආශ්‍රිතව, වැටකේ ගාල්වල, දිය ඇලි කිට්ටුව, කැලෑවල, හෝටල් කාමරවල තර
රජිව් ගාන්ධි ඝාතන සැකකාර මුුරුගන්ගේ මව්පියන් කියන කතාව
එවකට තිබූ ඉන්දීය සභාග ආණ්ඩුව පිහිටුවා මාස කිහිපයක් යන්නට මත්තෙන් බිඳ වැටීම නිසා නැවත මහ මැතිව
ශාන්ත බණ්ඩාර කතා නොකරම වෙඩිකයි
රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ආදීන් දඩයම් කර මාසය දෙක ඉක්ම යමින් තිබිණි. එහෙත් උදාවෙන හැම දවසම හමුද
යහපාලන අවුරුද්ද ගැන ලොකු සතුටක් හෝ අසතුටක් අපට නෑ
මෙවර මුහුණට මුහුණ හමුවීම පාර්ලිමේන්තු මන්තී‍්‍ර අතුරලියේ රතන හිමියන් සමඟයි. යහපාලන
ටිපර් මාරයාගෙන් පරෙස්සම් වෙනු!
වේලාව උදෑසන හතර පමණ වන්නට ඇතැයි සිතිය හැකිය. මහවැලිය හඳුන්ගමුව දෙසට ගලා එයි. ගං ඉවුරේ එක දිගට න
නගරාධිපතිගේ දියණියට පෙම්බැන්ද කස්ත්‍රෝ
සමහරුන්ට අනුව කියුබානු හිටපු නායක පිදෙල් කැස්ත්‍රෝ ඒකාධිපතියෙකි. තවත් සමහරුන්ට ඔහු විප්ල
අකුසලයක් වුණු කුසල්ගේ ආදරය
නිසොල්මනේම කැරකෙන තත්පර කටුව අපටත් නොදැනීම ජීවිතේ ඈතට අරගෙන යනවා. තත්පරෙන් තත්පරය, පැයෙන් පැය දවසින
උදාවන නව වසර ඔබේ ලග්නයට කොහොමද?
පොදු තත්ත්වය ඔබට මෙම උදාවන නව වසර ශුභ පල මෙන්ම අශුභ පල ද මිශ්‍රව ගෙනදෙනු ඇත. මෙම වසරේ මැ
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළත් මම දිගටම දේශපාලනයේ ඉන්නවා
පුලතිසිපුර සාමාන්‍ය ගොවි පවුලක ඉපිද රටේ ඉහළම ධුරය වන විධායක ජනාධිපතිධුරය දක්වා පියවරෙන්
මේකට තමයි යහපාලනය කියන්නෙ
ඩිෆෙන්ඩර් රථයකින් ගොස් පුද්ගලයකු පැහැර ගත් බව කියන සිද්ධියට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්
එකොළොස් වසරකට පෙර රටම හැඬවූ සුනාමි ව්‍යසනය
ශ්‍රී ලංකාවට මෙතෙක් සිදු වූ දරුණුතම ඛේදවාචකය වන සුනාමි ව්‍යසනයට ඊයේ (26) දිනට වසර 11ක් සම්පූර්ණ වි
අපේ තරුණියන්ගේ පොප් ගායක උන්මාදය
එරිකේ, එන්රිකි්යු, එන්රිකේ (ඉග්ෂේෂියස්) ඉග්ලේෂියස් නමින් විවිධ රටවල අය ඔවුනගේ දිවගට ගැලපෙන පරිදි
විප්ලවය හා ආදරය අතර අතරමංවූ ගඩාපි
දෙහදක ආලය, ආදරය හට ගන්නේ නොසිතූ නොපැතූ පරිදිය. බොහෝ විට මේ ආදරය අවසන් වන්නේ ඛේදවාචකයකිනි. මෙස
හදාගන්න අමාරුයි කියල මාව අතරමං කළේ ඇයි අම්මේ?
වැලේ ගෙඩි වැලට බර නෑ කියලා අපි අහලා තියෙනවා. ඒක කියමනක්ම විතරක් නෙවෙයි කියලා ඔප්පු කරපු අම්මලා අපිට ඉතිහ
හිතේ දුක මකාලූ ළෙන්ගතු හිතවතා
උදාර නිවසට ඇතුළු වූයේ කලබලයෙනි. ආකර්ෂා... ආකර්ෂා... උදාරගේ හඬ සාලය පුරා පැතිර ගියේ දෝංකාර නංවමිනි. කාමරයේ ය
පිපුණු දාම පරවුණු මල් කැකුළ
ලෝකය හරිම සුන්දරයි කියලා හිතන අපට මේ ඉර හඳ යට සිදුවන අසුන්දර දේවල් ජීවිතවල ලියවෙන්නේ හරි පුදුමාකාර විදි
ජීවිතය ජයගත් මිනිස්සු
පෙරදිග ඉවුරේ සිට බටහිර ඉවුරට හෙවත්, ලෝකයේ මෙහා කෙළවරේ සිට එහා කෙළවරට ඔහු සංක්‍රමණය කළේ කිසිවක් සන
සමන් පියසිරිගේ නවාතැනට හමුදාව කඩා පනියි
විජේවීර සහෝදරයාගේ ඝාතනයෙන් පසු පළමුවැනි දේශපාලන මණ්ඩලය රැුස් වුණේ සමන් පියසිරි ප්‍රනාන්දු
මැණික් ගඟත් කිඹූල් පුරයක් වෙයි
නුගේගොඩ පිරිසක් කතරගම පැමිණියේ පාසල් නිවාඩුවෙන් ප්‍රයෝජනයට ගනිමිනි. වර්ෂයකට වරක් කතරගම පැමිණෙන මෙම පිරිස
ශ්‍රී ලංකාවට තවත් සුනාමියක් එයිද ?
ස්වභාවික ආපදා වශයෙන් සලකන සුළි සුළං, ගංවතුර ගැලීම්, නායයෑම්, භූමිකම්පා, සුනාමි, ගිනිකඳු පිපිරීම
යුදෙව්වන්ගෙන් ඇරඹී අරාබියට සින්නවූ ගල්ගසා මැරීමේ දඬුවම
මරණ ද`ඩුවම පිළිබ`ද කොතරම් විවේචන තිබුණ ද තවමත් ලෝකයේ එය කි‍්‍රයාත්මකය. මිනිසා ලොව බිහිවූ දා පටන් මිනිස
සමන් පියසිරි ප්‍රනාන්දුගේ බලංගොඩ රාජධානිය
කටුනායක ගුවන් හමුදා ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගත් ඞී.එම්. ගුණරත්න ඇපපිට නිදහස් විය. දැන්
රිදී තිරයේ පෙම්වතුන් ගැන ශි්රයානි අමරසේන කතාකරයි
මෙවර සුසංයෝගයක මතක සැමරුමට එක්වන ප්‍රවීණ රංගනශිල්පිනී ශ්‍රියානි අමරසේන රිදී තිරයේ සිය පෙ
බැංකුව කොල්ලකන්න ලේසිවෙන්න ත්රස්තවාදීන් පොලිසියට පහර දුන්නා
එල්.ටී.ටී.ඊ. නායකයාව සිටි වේලූපිල්ලේ ප්රභාකරන් සමග කාලයක් ඔහුගේ කුළුපග මිතුරාව සිටි උමා මහේෂ්ව
පවුලක් වැනසූ කොඩිවිනය
පාසල නිමවීමට සීනුනාදය දසත රැව්පිළිරැව් දෙන්නට විය. නිලූකා මේසය මත තිබූ පොත් සියල්ල බෑගයට දමාගත්තේ ක
මවුපිය සෙනෙහස නොලද අහිංසකී
‘‘කට ගොන්නක් බී ගත්තම තෝ හිතන්නේ චණ්ඩියා කියලද?’’ ‘‘සුගත් ඇත්තටම උඹට මොකක්ද වෙල

