බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් මිදී නිදහස ලබා ගෙවුණු වසර 71ක කාලයේ, විකාරරූපී දේශාපාලන සිදුවීම් හා සංසිද්ධීන් එක
විශේෂාංග
‘සිහින මාලිගා’ ප්‍රායෝගික අය වැයක්
අයවැයට එල්ලවන චෝදනා, අයවැයෙන් රටට. ජනතාවට දුන්දේ මොනවාද? රටේ ආර්ථික ප්‍රශ්නවලට ලබාදී ඇති විසඳුම් යනාදිය සම්බන්ධය
ජනපති අතීතාවර්ජන කතාවට කාගේත් සැලකිල්ල ඕනෑ
‘‘ප්‍රභාකරන්ලා බිහිවීමට සිංහල මහත්වරුන්ද වගකිව යුතුයි’’ යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශ
ආගන්තුක ශාක - රසායන ද්‍රව්‍ය ආනවිලුන්දාව ආක්‍රමණය කරයි
දෙස් විදෙස් සංචාරකයින් සහ පරිසරවේදීන්ගේ නොමද ආදරයට ලක්ව ඇති ආනවිලුන්දාව ජාත්‍යන්තර රැම්සා තෙත්බිම මිනිස් ක්ර
සාධාරණය පතා සටන් වදින යකඩ ගැහැණිය
හිත ඇත්නම් පත කුඩාද යන සිංහල ආප්තෝදේශය මතක් වන්නේ දහසක් ගැටලු තිබුණද ඇය සමාජයට කරන්නාවූ මෙහෙය දකින නිසාවෙනි... අපර
අල්ලපු අත්තත් පය ගැසූ අත්තත් දෙකම අහිමි වන ලකුණු
තමන් නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නොනිල නායකත්වය යටතේ පවතින ශ්‍රී ලංකා ප
විමර්ශන කමිටු කෙරෙහි විශ්වාසය නැතිවීම
යහපාලන රජය බලයට පත්වූ 2015 වසරේ ජනවාරි මස 15 වැනිදා සිට 2018 දෙසැම්බර් මස 31 වැනිදා දක්වා කාලයේ සිදුව ඇතැයි චෝදනා නැගී තිබ
අය වැය වාද-විවාද
මීළඟ මැතිවරණයට පෙර ආණ්ඩුවේ අවසන් තුරුම්පුව වූයේ අයවැය ලේඛනයයි. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කල්තියාම ප්‍රකාශ කළේ මෙ
කාන්තා දිනය ලිත් සමරුවකට සීමා නොකරමු
ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ.
ව්‍යවස්ථාවට මඩ ගෑමේ වෑයම
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බරපතළ අයුරින් විවේචනයට ලක්වන ආකාරය මේ දිනවල දැකිය හැක.
ආර්ථික විශේෂඥයන් අත දෙකොණ විලක්කු
ගෙවුණු සතියේ ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්රයේ දක්නට ලැබුණේ කිසියම් නිෂ්ශබ්දතාවකි. එහෙත් රටේ ජනපතිවරයා පමණක් නොව ශ
උසින් අඩු මිනිසාගේද අයිතින් රැකීම අවශ්‍යතාවක්
ලංකාව පුරා විසිරී සිටින උසින් අඩු ප්‍රජාවගේ සංගමයක් “ශ්‍රී ලංකා පුංචි ජනතාවගේ සංගමය” නමින් පිහිටු වූ බව අප පුවත්
අයවැයෙන් රටේ ප්‍රශ්න විසඳෙයිද
මේ යහපාලන එ.ජා.ප. ආණ්ඩුවේ පස්වැනි අයවැය වන මුදල් ඇමැති මංගල සමරවීරගේ දෙවැනි අයවැය පසුගිය අඟහරුවාදා පස්වරුවෙහිදී
ජාත්‍යන්තර මතවාද මාර්ගයෙන් අපේ ප්රගමනයට අත්වැලක්
ලිබරල්වාදය, ලිබරල් ප්රජාතන්ත්රවාදය, ජාතිකවාදය, යථාර්ථවාදය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ පවත්නා මතවාද විවිධාකාරය
යුක්තිය ඉටුවීම ප්‍රමාදවීමේ ඉඩකඩ අවම කරනු
මොනම රටක වුවද පුරවැසියකුට අයුක්තියක්, අසාධාරණයක් සිදුවූ විට ඔහු හෝ ඇය යා යුතුවන්නේ අධිකරණයටය.
නිර්මාණශීලී බංකොලොත් ශේෂ පත්‍රයක්
මේ වනවිට සමස්ත ලාංකික ජනතාවට නැතිවන්නට දෙයක් නැත.
පොදුජනතාව සවිබල ගැන්වීමේ ක්‍රියාවලියක්
ශ්‍රී ලංකාව යනු මැදි ආදායම් උගුලක සිර වූ රටකි. එවිට අපට තවදුරටත් දුප්පත් රටවල් සමඟ තරග කර ඉදිරියට යෑම පහසු නැත.
ජනප්‍රිය අයවැයක අතුරු ඵල
මේ වසර සඳහා සැලසුම් කරන ලද අයවැය ඉලක්ක සපුරා ගැනීම අභියෝගාත්මක වුවත් එය ආර්ථික ස්ථාවරත්වයට සහ වර්ධනයට අත්යවශ්
නිසි දැක්මක් ඇති අර්ථවත් අයවැයකට කාලයයි
අද බජට් දවස යැයි කියූ පමණින් මහත් බලාපොරොත්තු ගොන්නක් සිතේ ඇතිවූ කාලයක් තිබිණි.
අය-වැයේ ඇස්තමේන්තු නිවැරැදිද
පාර්ලිමේන්තුවේ මූලික කාර්යභාරයක් වන්නේ මූල්‍ය පාලන බලතල ක්‍රියාවට නැඟීමය.
දෙපිලම දෙගිඩියාවෙන්
ලෝක කුසලාන තරගාවලිය අත පොවන මානයේ තිබියදී ආරම්භ වන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සත්කාරක දකුණු අප්‍රිකානු ප
රන්ජන්ගේ කතාවට එජාප විරෝධය
දේශපාලන කරළියේ මේ දිනවල දැඩි ආන්දෝලනයකට ලක්ව ඇත්තේ මත්කුඩු හා කොකේන් කතාය.
රටට අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම නවත්වන්න දෙන්න එපා
රජයේ ඖෂධ මිල නියාමනය කිරීමේ ප්‍රතිපත්තිය යටතේ ඖෂධ මිල පහළ දැමීම සම්බන්ධයෙන් රජයටත් විෂය භාර ඇමැති රාජිත සේනාරත්
අදේශපාලනයට ගොදුරුවීමේ ප්‍රතිවිපාක
මෙවර ලිපිය තේමා කීපයක් පාදක කරගෙන ලියන්නේ ඒ සෑම තේමාවක් ම අපේ ජන සමාජයට අතිශයින්ම අදාළ ඒවා වන නිසාය.
ලිබරල්වාදය සැබෑ විසඳුමද
ලිබරල්වාදය, ලිබරල් ප්රජාතන්ත්රවාදය, ජාතික වාදය, යථාර්ථවාදය සම්බන්ධයෙන් වත්මන් ලොව සිටින දේශපාලන විද්වතුන් කි
දරු පරපුර කෙරෙහි මුළු සමාජයේම බැල්ම ඕනෑ
හැටන් ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන බාහිර පන්තියක දී මත් පැන් පානය කළ බව කියන සිසුන් තිදෙනකු පොලිස් අත්අඩ
ඉන්දු - පාකිස්තානු යුද ඉතිහාසයේ සන්ධිස්ථාන
කාශ්මීරයේ පාලන බලය ලබා ගැනීම අරමුණු කරගනිමින් ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද්ධ දෙකක් සහ වරින් වර සටන් ඇවිළී තිබේ
ජන මතය අවුල්කරන දේශපාලන දීග
විධායක ජනාධිපතිධුරය පිළිබඳව සංවාදය නැවත වතාවක් මෙරට දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙමින් තිබෙන බව දැන් කා
පළාත් සභා මැතිවරණයයට කඹ ඇදීම
පොදු සන්ධානයක් තනා ගැනීම අරබයා ජනපතිවරයා කැපව සිටින ආකාරය සැළකිල්ලට ගැනීමේදී,
කසළ ප්රශ්නයේ යථාර්ථය කවුරුත් තේරුම් ගත යුතු
පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාඩු කසළ ව්‍යාපෘතිය ඒ පළාතේ ජනතාවගේ ප්‍රබල විරෝධයට හේතුවී තිබේ.

