පනස් හයේ පෙරැළියට පදනමක් වූයේ පංච මහා බලවේගයයි.
විශේෂාංග
නාමල් - නාලක - මධූෂ් තුන් ඈඳුනු මගඩි නාටකය
අපේ රටේ ජනාධිපතිවරයෙක් ඝාතනයට උත්සාහයක් වත් දැරුවේ නම් ඒ යම් කිසි යුධමය වටාපිටාවක් තිබූ කාලවකාවනුවලදී ත්‍රස්ත
උඩුගං බලා පිහිනීම කලාකරුවාගේ කාර්යයක්
ඔහු ලාංකීය ටෙලිනාට්‍ය කලාවේ තම මුද්‍රාව සනිටුහන් කළ නිර්මාණශීලි අධ්යක්ෂවරයෙකි. ඔහු කළ බොහෝ නිර්මාණ මෙරට සෑම ස
ජනපති අපේක්ෂක අර්බුදය
ජනාධිපති අපේක්ෂක අර්බුදය මේ වන විට ඔඩුදුවන තත්ත්වයට පත්වෙමින් තිබේ.
පුරාවිද්‍යා නීතියට පිටුපාන්න කිසිවකුටත් අයිතියක් නෑ
මුලතිව්හි පිහිටි ගුරුකන්ද විහාරය පසුගිය දිනවල රටේ කතාබහට ලක්වූයේ එම විහාරභූමිය තුළ බලහත්කාරයෙන් කෝවිලක් ඉදිකි
දිළිඳුකමේ ජාතික අර්බුදය
ප්රජාතන්ත්රවාදය කල්ලිතන්ත්රවාදයක අත්අඩංගුවේ පසුවන බව සැබෑවකි.
මන්නාරම සමූහ මිනීවළේ ඉරණම
මන්නාරම සමූහ මිනීවළෙන් ලබා ගත් අස්ථි සාම්පල සම්බන්ධ කාබන් පර්යේෂණ වාර්ථාව ඉකුත් 14 වැනි දා ලැබීමට නියමිතව තිබිණි.
සාම්ප්‍රදායික රාමුවේ සිට පාතාලය - කුඩු මඬින්න බෑ
සමාජ පිළිලයක්ව පවතින පාතාලය මේ වනවිට ප්රමුඛ මාතෘකාවය. ඒ පාතාල නායකයකු වන මධුෂ් ඇතුළු පිරිස ඩුබායිහිදී අත්අඩංගු
ජාතික ආණ්ඩු සංකල්පය වැරැදි මාවතකට දාන්න එපා
ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළදී ලොකු කතිකාවක් හටගෙන තිබිණි.
අසමත් අතීතයෙන් පාඩමක්
මෙම වර්ෂයේ ජනවාරි 8 වෙනි දිනයත් සමඟින් ගෙවී ගියේ ‘යහපාලනය’ යැයි නම් කෙරුණු දේශපාලනයක් කිරීම සඳහා රටේ ජනාධිපතිධුර
අල ගොවියා වෙනුවෙන් ගත් තීරණය අගයමු
ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා අය කෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30කින් වැඩි කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදන
රටකට මෙහෙම යන්න පුළුවන්ද
මේ වනවිට රටක් හැටියට ලංකාව තිබෙන්නේ සියලු අංශයන්ගෙන් කුණු වී ඕජස් ගලන තැනකය.
ගොවීන් හාන්සි කළ රට හරක්
ඇතැම් බලධාරීන් ‘හරක් වැඩ’ කරන බවට ජනතාව චෝදනා කරන්නේ කලක පටන්ය. ‘හරක් වැඩ’ යනුවෙන් ඔවුන් එදා අදහස් කළේ වැරදි යමක්
රාජ්‍ය ආයතන පාලනයට හෙංචයියන් දැමීම නවත්වනු
රාජ්‍ය බැංකු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයකට ප්‍රධානීන් පත් නොකිරීම හේතුවෙන්
ආර්ථිකය නංවන නව මං
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා පෙබරවාරි 4 වන දිනට වසර 71 ක් සම්පූර්ණ විය.
තොරතුරු සෙවූ ගවේෂණයක අත්දැකීමක්
ශ්‍රී ලංකා ගවේෂණාත්මක ජනසන්නිවේදන මධ්‍යස්ථානයේ සමාරම්භක උළෙලේ දී මුඛ්‍ය දේශනය පැවැත් වූයේ සන්ඬේ ටයිම්ස් පත්‍ර
කොන්ත්‍රාත්කරුවන්ගේ හඬට විසඳුම් නැද්ද
‘‘කොන්ත්‍රාත්කරුවෝ හාන්සියි, ආණ්ඩුවෙන් කෝටි 700ක පොල්ලක්’’
අද ලංකාව පාලනයක් නැති කුණුවුණු රටක්
යහපාලනයේ නිමාව, ජාතික ආණ්ඩු සූදානම, මැතිවරණ කොමිසමේ ඉල්ලීම,
ජාතික ආණ්ඩු අලකලංචිය
නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ අසාර්ථක උත්සාහයක නිරතව සිට හෙම්බත්වූ ආණ්ඩුව තවත් අලකලංචියක් හිස මතට ගෙන තිබේ.
ප්‍රති අපනයනවලට මුවාවී කරන ජාවාරම් නවත්වමු
ප්‍රතිඅපනයනය ජාත්‍යන්තර වෙළෙඳාමෙන් ශ්‍රී ලංකාවට විශාල ආදායමක් ලබාගත හැකි එක් ක්‍රියාමාර්ගයක් වශයෙන් හැඳින්වෙ
ව්‍යවස්ථාව කණපිට පෙරළීම
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන බලය ක්‍රියාවට නංවන්නා වූ මධ්‍යම සහ පළාත් ආයතනවලින් සමන්විත වන ඒකීය රාජ්‍ය/ ඔරු
මාකඳුරේ මධුෂ් ඩුබායිවලදී කොටු වුණේ මෙහෙමයි
ඩුබායි රටේ සැඟව සිටිමින් සිය ගෝලබාලයන් යොදවා දරුණු අපරාධ මෙහෙයවමින් භීෂණයෙන් රටක් මුසපත් කළ දකුණේ ප්රබලතම පාත
පාතාල සමාජ පිළිල සහමුලින් අතුගා දමමු
පාතාල ලෝකයේ ඉහළම කප්පිත්තකු ලෙස සැලකෙන සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී අත්අඩංගු
වැටත් නියරත් ගොයම් කා නම්
අද අපි යළිත් අධ්‍යාපනය ගැන කතා කරමු.
කවුද මේ මාකඳුරේ මධුෂ්
පාතාලය සම්බන්ධයෙන් කතා කිරීමේ දී වර්තමානයේ ඕනෑම කෙනකුගේ මුවට නැගෙන්නේ මාකඳුරේ මධුෂ්ගේ නාමයයි. ඒ තරමට මාකඳුරේ මධ
පළාත් සභා අවශ්‍යමද
මෙරට පළාත් සභා පිහිටුවා වසර තිහකට වැඩි බවත් පළාත් සභාවේ වාර්ෂික අයවැය යෝජනාවලින් පළාත් සභාවලට
19 ට නොපෑහෙන බාල වැඩ
දෙවැනිවතාවටත් ජාතික ආණ්ඩුවක් බිහිකිරීමේ වෑයමක එක්සත් ජාතික පක්ෂය නිරතව සිටී.
අලුත්ම සන්ධානයක් ගැන යළිත් කතා
මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොදු අපේක්ෂකයා ලෙස
පළාත් සභා ඡන්දයට ප්‍රශ්න දමා කල්දාන්න එපා
දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණ ලබන මැයි 31 වැනිදාට පෙර පැවැත්වීමට අදාළව ජනාධිපතිතුමා කැබිනට
දියුණුව වලිගෙන් ඇල්ලීම
රටක සංවර්ධනයට එරටේ ආර්ථික දර්ශනය අතිශය වැදගත්ය. ආර්ථික දර්ශනය යනු වසර කීපයකට සීමා වන්නක් නොවේ.

