නොරොච්චෝල පනිඅඬිය ප්‍රදේශයේ පුද්ගලයකු පැහැර ගෙන ගොස් කෲර වද හිංසා කළැයි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ යුද
විශේෂාංග
ත්‍රිපිටක සංරක්ෂණ පනත ථේරවාදී සම්ප්රදාය අතික්‍රමණයක්
වර්තමානයේ බුදු සසුන වෙනුවෙන් සිදුකරනු ලබන විශිෂ්ටතම කාර්යභාරයක් ලෙස නම් කරමින් ත්‍රිපිටක සංරක්ෂණ පනතක් දැනට නී
සෞඛ්‍ය සේවා ගැටලු අවබෝධයකින් විසඳාගනිමු
සෞඛ්‍ය සේවාවට අයත් වෘත්තීන් 14ක් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල විසින් මෙහෙයවනු ලැබූ වැඩවර්ජනය ඊයේ (06) නිම විය. සෞඛ්‍ය ඇමැති
ප්‍රතිපත්ති හිඟකමේ ප්‍රතිවිපාක
රටක් වශයෙන් ලංකාව අද වනවිට බෙහෙවින් අසීරු අඩියට වැටී තිබේ. ඒ ඔස්සේ මතු වී පෙනෙන ප්‍රධාන කාරණා දෙකකි. කොරෝනාවේ බලපෑ
මැදහත් විචාරයක් නොතිබුණොත් සාහිත්‍ය වළපල්ලට යනවා
පාලිත ජයකොඩි මෑත කාලීන පාඨකයන් අතර වඩාත් සිත්දිනාගත් පරිවර්තකයෙකි. ඕලන්ද සිරකරුගේ ලංකා සංචාරය, පිලීතියස් දුටු ල
ගැම්මක් ගන්න ක්‍රමයක්
අපගේ බොහෝ ආර්ථික හා සමාජ ප්‍රශ්නවලට මුල ජීවත් වීම සඳහා ජනතාවට ප්‍රමාණවත් ආදායමක් නොලැබීමයි. මේ නිසා ජනතාව ලබන/ උප
වම්බටු අස්වනු වැනසීමේ හේතු බලධාරීන් සොයන්නේ නැද්ද?
නෙළාගත් වම්බටු අස්වැන්න විශාල ප්‍රමාණයක් කෘෂිකර්ම බලධාරීන් ඉදිරියෙ ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් ගලේවෙල බම්
රට හැදීමට ශක්තිමත් යාන්ත්‍රණයක්
ලෝකයේ අන් කවරදාටත් වඩා භයානක ප්‍රශ්නයකට අපි මුහුණදී සිටින්නෙමු. එනම් කොරෝනා වසංගතයයි. මේ වසංගතයේ ප්‍රතිඵලයක් ව
“ඩෙල්ටා” අවදානම නොතකා සිටිනු එපා
ජනතාව ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් පරෙස්සම් නූණොත් තව සති දහයකින් පමණ මේ රට කොරෝනා ව්‍යාප්තියේ භයානකම ප්‍රභේ
එංගලන්තයට අපේ රසය බෙදන ආච්චිගේ කේටරින් සේවය'
යම් කිසි සංචාරක ගමනාන්තයක හොඳම කොටස්වලින් එකක් වන්නේ දේශීය ආහාර රස බැලීමයි. සෑම රටකටම සුවිශේෂී යමක් තිබිය හැකි අ
උතුරට දකුණේ සංඥාව
පසුගිය ජූනි 10 වැනිදා යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කළ යෝජනාවක් වූයේ වසර 42ක් පැරණි ශ්‍රී ලංක
හිතාමතාම ජාතියට වසකවන ජාතිද්‍රෝහියෝ
මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුළු මස් කිලෝ 700 ක ප්‍රමාණයක් ලොරි රථයකින් රැගෙන යමින් සිටිය දී මහජන සෞඛ්‍ය පරීක්ෂකව
බැසිල්ගේ ආගමනය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය සම්බන්ධයෙන් මේ දිනවල දේශපාල
නටපු තොවිලෙකුත් නැත. බෙරේ පලුවකුත් නැත
ඉවර වී ඇත්තේ ක්‍රිකට් විතර ද යන සිතුවිලි දාමයක පැටලීමට ආසන්නතම හේතුව වූයේ ලංකාවෙන් ක්‍රිකට් ගැසීමට ගොස් ජෛව බුබු
පාර ප්‍රමිතියට නොහදා ගමට මැරපාට් දාන සභාපතිලා
රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් කරන ලද නිවට ගණයේ චණ්ඩිකමක් පිළිබඳව පසුගිය දා මාධ්‍යයේ අවධානය ය
සංචාරක ක්ෂේත්රයෙන් ආයාචනයක්
දෙදහස් දහනවයේ අප්‍රේල් 19 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා, එල්ලවූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් සෙලවුණු සංචාරක කර්මාන්තය 2020
කොතරම් තරුපටි තිබ්බත් විනයක් නැත්නම් වැඩක් නෑ
මින්නේරිය හබරණ ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ යෙදී සිටි වනජීවී නිලධාරීන් පිරිසකට පරුෂ වචනයෙන් බැන වැදී රාජකාරියට
අනපේක්ෂිත මොහොතක දෙබරයට ගල්ගැසීම
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම්දීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා කළ මංගල කතාවේදී සමගි ජනබලවේගය හෝ මි
අනාගතය වරදින්නට පෙර පාඩමක්
ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටින බවට කනස්සල්ල පළ කරමින් පසුගිය දිනවල විවිධ මාධ්‍ය වාර්තා
අයාලේ යන ක්‍රිකට් ක්‍රීඩකයන් රටට අවශ්‍යද?
එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටියදී රාත්‍රී කාලයේ හෝටලයෙන් පිටත රැඳී සිටි බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට්
ඉන්ධන මිල විරෝධයේ එදා මෙදා වෙනසක අරුමය
ගෙවුණු අගහරුවාදා දින සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඔවුන්ගේ කාර්යාලයේ සිට පාර්ලිමේන්තුව බලා පැමිණි
සරස්වතී අභිනන්දන ගීය සිංහල ගීයක්ද?
අනුප්‍රාසයෙන් අලංකෘත වූ, එනිසාම, ශ්‍රවණ රමණීය වූ මේ ගීතගෝවින්ද පද්‍යය ශ්‍රී ජයදේවයන්ගේ වාග් අමෘතයක් වැනිය. මේ පද
මාලනී ගෝවින්නගේ - ‘මතක පූජාව’
ඉතාලියානු ලේඛක ඉග්නාට්සියෝ සිලෝනි ලියූ ‘ෆොන්ටමාරා’ නම් අපූරු නවකතාව එක්තරා අවදියක මෙරට සාහිත්‍යලෝලීන් මහත් සේ
සාහිත්‍ය විචාරය ලේඛකයාට දෙන තෑග්ගක් නොවෙයි
කැලණිය විශ්වවිද්‍යාලයේ බටහිර සම්භාව්‍ය සංස්කෘති සහ ක්‍රිස්තියානි සංස්කෘතිය පිළිබඳ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහා
නොපෙනෙන ආර්ථික විපත්තිය
ආර්ථිකය සම්බන්ධ කතා බොහෝය. කොරෝනාවෙන් ආර්ථිකය අර්බුදයකට ලක්වූ බවට ඇතැම් අය තර්ක කරති. එහෙත් කොරෝනාවෙන් සිදුවූයේ
මැතිවරණ ක්‍රමය වෙනස්කර ජාවාරමුන් බිහිවීම වළක්වමු
මෙරට මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් වත්මන් රජය බලයට පත්වූ දා සිටම කතිකාවක් පැවතිණි. ඒ සඳහා යෝජනා ඉදිර
මගේ තාත්තා
මගේ ජීවිතයට වඩාත් යහපත් ලෙස බලපෑ අයගෙන් එක් අයකු වූයේ මගේ පියාණන් වූ සෑම් විජේසිංහයන්ය. හෙතෙම මා ජීවිතය තුළ හඳුනා
අතීතයෙන් වර්තමානයට සිතට යමක්
1948 නිදහස, 1956 බණ්ඩාරනායක ආණ්ඩුව, 1977 ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව හා 1994 චන්ද්‍රිකා කුමාරණතුංගගේ ආගමනය යනු පශ්චාත් නිදහස් ශ්
ගෞරවනීය වෘත්තියක් කෙලෙසූ අධම සිද්ධියක්
රුපියල් කෝටි පනහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු
මාගම මහ සම්පත විකිණීමේ ලාභය
මාගමට මහා සම්පතක් වූ තිස්ස වැව මේ දිනවල ජාතික මාතෘකාවක් බවට පත්ව තිබේ. ඒ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් එම වැවේ ම

