ඇෆ්ගනිස්තානයේ අනාගතය පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදියකු මෙන්ම පළපුරුදු දේශපාලනඥයකුගේ නව මතයක් රැගත් ලිපියකි.
විශේෂාංග
රටක අබිමන් ලොවට පෑ කන්ද උඩරට ඇසළ පෙරහර
මහනුවර, ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර හෙට (22)රාත්රියේදී ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තොරව වීථි සංචාරය
තලේබාන් තීන්දුව අනාගතයට
ලෝකයේ ඉතා දියුණු රහස් ඔත්තු සේවයක් ඇතැයි කියන ඇමෙරිකාවට ද තාලිබාන් සංවිධානය මෙතරම් ඉක්මනින් ඇෆ්ගනිස්ථානයේ අග
ඇමෙරිකාව මෙදාත් කළේ අනාගැනීමක් නොවේද?
ඇෆ්ගනිස්ථානය එකවරම අහසින් පොළොවට පහත් වී තිබේ. ලොවට පෙනෙන සේ ඇෆ්ගනිස්ථානය ඉහළටම ඔසවාගෙන සිටි අමෙරිකාව එකවරම එරට
ඇමැති මාරුවේ හා හූව
කැබිනට් සංශෝධනය පිළිබඳව ඇමැතිවරු කීපදෙනෙක් මහත් බලාපොරොත්තු තබාගෙන සිටියහ. එහෙත් සිදුවූයේ වෙනත් එකක් නිසා ඔවුන
රට හමුවේ අභියෝග තුනක්
මෙවර කිවිදා දැක්ම ලියන්නට වී තිබෙන්නේ අන් කවරදාටත් වඩා සමාජමය ගැටලුකාරීත්වයක් නිර්මාණය වී තිබෙන පරිසරයකය. ඒ කිය
මරණ එන්න එන්නම වැඩියි: මුලින්ම රට ගැන සිතමු
කොරෝනා ආසාදිත දෛනික මරණ සංඛ්‍යාව දෙසීය සීමාවට වේගයෙන් පැමිණෙමින් තිබේ. හදිසි අනතුරකින් මියගිය පුද්ගලයන්ගේ පී.ස
එදා කුරුණෑගල පොලිස්- දේශපාලන සීතල යුද්ධය
1978 වසර මැද මම, මහා මාරුත හා කුණාටු හමාගිය සමාජ දේශපාලන වාතාවරණය මධ්‍යයේ කුරුණෑගල බලා ගියෙමි. කුරුණෑගල සිටි දේශපාලන
අමරපුර නිකායේ අභිනව මහ නා හිමි
පානදුර රන්කොත් විහාරාධිපති කහපොල සුගතරතන මහනාහිමිපාණන් වහන්සේ අමරපුර මහ නිකායේ මහ නායක ධුරයට පත්වීම නිමිත්තෙන
රජරට වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනද
ලයිසෙන්කෝවාදය (Lysenkoism) නම් ව්‍යාජ විද්‍යාත්මක තර්කයක් ඉදිරිපත් කරමින්, විසි වැනි සියවසේ සෝවියට් සමාජය තුළින් ඉස්මත
පිරිසක් සැනහෙන පිරිසක් විඳවන බදු චක්‍රය
රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ ණය වාරික නොව ණය පොලියවත් ගෙවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් දැන් රජයට නොලැබෙය
ජාත්‍යන්තර කුරුමානම් දැනගෙන සිටීම පොලිසියේ වගකීමක්
ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන්ට ස්කොට්ලන්තය මගින් ලබා දෙමින් තිබූ පුහුණු වැඩසටහන අත්හිටුවීමට තීන්දුවක් ගෙන ඇතැ
ඇමරිකාවත් චීනයත් දෑතට ගැනීම
රට හරි මඟට යොමුකිරීමට රජය ගනිමින් සිටි නොයෙකුත් උත්සාහයන්, සති ගණනාවක් පුරාවට එකම තැන නතරව තිබිණ. දැන් ඒවා ඉදිරිය
ඉන්දියානු නිදහස් දින 75 වැනි සමරුව
ඉන්දියානු නිදහස් දින 75 වැනි සමරු උත්සවය ඉකුත් 15 වැනිදාට යෙදුණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ඇෆ්ගනිස්තානය දෙස අවධානය අවශ්‍ය ඇයි?
ඇෆ්ගනිස්තානය තලෙයිබාන් පාලනයට නතු වී තිබේ. සති ගණනක් තිස්සේ පැවැති අරගලය අවසානයේ දී තලෙයිබාන්වරු අශ්රෆ් ගානි ජන
සියයට 10 කට දී සියයට 90 ක වරම් කැපීම
අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගි වන ලෙස පසුගියදා මා හට ආරාධනා ලැබිණි. එය සංවිධානය කරන ලද්දේ කොළඹ අල
මරණය හමුවේ බාල් නොදමා එන්නත් ගැන සිතමු
කොරෝනාව විසින් රට තුළ නිර්මාණය කරනු ලැබ තිබෙන සමාජ අර්බුදය බෙහෙවින් සංකීර්ණය. ව්‍යාකූලය. මෙම සෞඛ්‍යමය ප්රශ්නය ස
අඩි 18 x 18 කුටියක එදාවේල ජීවිතය
කඳුකරයේ පරිසරය සුන්දරය. සීත දේශගුණය, බැලු බැලු අත පැතිර යන නිල්ල, ගලා හැලෙන දියඇලි ආදී නෙත පිනායන දසුන් දකිනු රිසි
ඇමෙරිකාව හැරයාම: ඇෆ්ගන් යුද පරාජය
2021 අගෝස්තු මස 15 වැනිදා දිනය අවසන් වූයේ ලොව අංක එකේ සුපිරි බලවතා වන අමෙරිකා එක්සත් ජනපදය මෑත ඉතිහාසයේ මුහුණ දුන් විශ
බාල හරසුන් පරිවර්තන පොත් වැහි වැහැලා
වර්ෂ 1924 දී දකුණු ඉන්දියාවේ මයිසූර්හි චිමකුටි කුඩා ගම්මානයේ කමලා පූර්ණයියා නමින් උසස් බ්‍රාහ්මණ වංශික පවුලක ඕ ඉපද
හසළ බස හා කසළ බස
වචනයේ විශ්ව ව්‍යාපී ශක්තියත් විශ්ව ජන පරිකල්පනය, චින්තනය හා අධ්‍යාත්මය කෙරෙහි ඉන් වන බලපෑමත් අත්‍යන්ත නිර්මාණා
දුරස්ථ අධ්‍යාපනයට මංපෙත් පාදන අනාගත විප්ලවය
මෙතෙක් රාජ්‍ය විශ්වවිද්‍යාල පහළොවක් ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය හැරුණු විට සෙසු සියලුම වි
අවවාදය නොව ආදර්ශය දුන් සුදර්ශනීට අපේ ආචාරය
කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පු
සරා සඳ බැස ගොස් විසිපස් වසරයි
අභාවප්‍රාප්ත මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 25 වැනි ගුණ සැමරුව අදට (16) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
තක්සේරුව අවතක්සේරු කළ යුතුද?
කොරෝනා වසංගතයේ වර්තමාන දුක්ඛප්‍රාප්තිය ගැන සෞඛ්‍ය වෛද්‍ය ක්ෂේත්රවල ප්රාමාණිකයන් කල්තියාම අනතුරු ඇඟවූයේ නැත
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අපටත් වැදගත්
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් එරට දේශපාලනයට පමණක් නොව මෙරට දේශපාලනයටද එකසේ වැදගත් ඓතිහාසික නඩු තීන්දුවක් පසුගි
අනේ මාමේ තාත්තව පුච්චන්න එපා
කෝවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වූයේ ගම්පහ මිනුවන්ගොඩිනි. ඒ 2020 ඔක්තෝබර් මාසයේය. පසුගිය සතිය වන විට ගම්පහ දිස්ත්‍රික්කය
උත්තර නැති විෂම චක්‍රයක්
කොරෝනා රෝගය සම්බන්ධයෙන් බලධාරීන් විසින් පළ කරනු ලබන සංඛ්‍යා ලේඛන මත කොතෙක් දුරට විශ්වාසය තැබිය හැකි දැයි බොහෝ ව
රට වනසන රස්තියාදුවන්ට දුටු තැන වෙඩි තබන්න ඕනෑ
කොරෝනා රෝගය සම්බන්ධයෙන් බලධාරීන් විසින් පළ කරනු ලබන සංඛ්‍යා ලේඛන මත කොතෙක් දුරට විශ්වාසය තැබිය හැකි දැයි බොහෝ ව
ජපානයට ගිහින් සරුවට වවන ලංකාවේ උදාරා
සූරූපී, සුකොමල ඇය නූතන කාන්තාවන්ට ආදර්ශයක් වූයේ අනේක කැප කිරීම් මධ්‍යයේය. මේ අප කියන්නට යන්නේ ගෙවිලිය යන වදනට අලු