ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස සූරීන් දැයෙන් සමුගෙන අද 21 වැනිදාට වසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
විශේෂාංග
රාජාසන කථාවෙන් ඔබ්බට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් වත්මන් පාර්ලිමේන්තුවේ වාර අවසානය ගැසට් කළේ පසුගිය දෙසැම්බර් මස 12 වැනිද
කිරි හරක් කොන්තරාත්තුවෙන් කෝටි 175ක් හොරා කෑවේ කවුද?
රට දැවැන්ත මූල්‍ය අර්බුදයක හිරවී ඇත. විදුලිබල ඇමැති හා බලශක්ති ඇමැති අතර ඇති වාග් සංග්‍රාමය ඇඟ ලොමුඩැහැගන්වන සුළ
අලුගෝසුවා යළි සේවයට
බුද්ධරක්ඛිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සාක්ෂි සම්පින්ඩනයේදී මෙසේ කියා සිටියේය.
පෝර අර්බුද සත්‍යයේ විකෘතිය
පුරවැසියකු ලෙස මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන් වැනි පරිච්ඡේදයේ 14 වැනි ව්‍යවස්ථාව ම
ඇමැතිවරුන්ගේ කාරිය ජනතා ප්‍රශ්න විසඳීම මිස දුක කීම නොවේ
සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර දෙකේ විදුලි උත්පාදනය පසුගිය 18 වැනිදා නතර කරනු ලැබීමත් සමඟ රට ඉදිරියේ යළිත් විදු
ගී ලොව වියැකී ගිය රන් ටිකිරි සිනාව
මීට ටික කලකට ඉහතදී විශාරද නීලා වික්‍රමසිංහ ප්‍රසංග වේදිකාවට නැගෙද්දී නැගුණේ විශාල අත්පොළසන් නාදයකි. ඇය වේදිකාව
විදුලියේ අඳුරු පැත්ත
බලශක්තිය ලෙස හැඳින්වෙන්නේ විදුලිය, පෙට්‍රෝලියම් ඉන්ධන සහ දැව ඉන්ධන යන ඒවා ය. විදුලිය අර්බුදයක් යන්න අර්ථ දැක්විය
ආණ්ඩුවට සමාගම් පවරාගන්නේ දේශපාලන හෙංචයියන් දාගන්නද?
මේ දිනවල රටේ විවිධ උද්ඝෝෂණ ක්‍රියාත්මකය. ඒ අතරට එක්වූ හිඟුරාන නගරයේ උද්ඝෝෂණයේ වෙනසක් තිබිණි. එම උද්ඝෝෂණයට සහභාග
අපේ සාහිත්‍යයට යොවුන් කවිය මඟහැරුණා
ගීත රචකයකු, කවියකු මෙන්ම ළමාකතා රචකයකු ලෙසද ප්‍රකට නුවන් කුමාර කටුගම්පළ අගනා ජනප්‍රිය ළමා ගීත රැසක් රචනා කරමින්
ණය ගෙවීම වාසිද අවාසිද
අප ජීවත්වන වටපිටාවෙන් ලැබෙන අත්දැකීම් තිබේ. ජීවිතයට හොඳ පාඩම් කියා දෙයි. ඒවා අමතක කළ යුතු නැත. හදිසි අවස්ථාවක අතමා
දිගින් දිගට ඇදෙන ගෑස් හිඟය සමග පිපිරීම් ශබ්දය
ගෑස් ළිප් පුපුරා යාමෙන් සිදුවන අනතුරු තවමත් නිම වී නැත. ලිට්රෝ ගෑස් සමාගම කෙතරම් සහතික දුන්නත් මාධ්‍ය ප්‍රකාශ නි
පර පීඩනයෙන් අත්මිදීමට අදිටන් කරගනිමු
ආත්මාර්ථකාමී බව මානව සමාජයෙහි මූලාරම්භයේ සිටම දක්නට ලැබෙන සාමාන්‍ය මානුෂීය ලක්ෂණයකි. බෝසතාණන් වහන්සේගේ සත්‍ය ග
ආර්ථික ගිනිකන්ද පිපිරේද?
ආර්ථිකය යළිත් යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේද යන්න අද බොහෝ දෙනා උණුසුම් අයුරින් සාකච්ඡාවට ගන්නා මාතෘකාව බවට පත්ව ත
ඡන්ද කල්දැමීම වැරැදි පූර්වාදර්ශයක්
පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කරනු ඇති බවට දේශපාලන කරළිය තුළ පැතිර යමින් තිබූ කසුකුසුව සැබෑවක් බවට පත් කරමින්
එන්න යන්න පෝට් සිටි
කොළඹ නගරයේ අලුතින් ඉදිෙවන වරාය නගරය ජනතාවට මෙන්ම රටට ද අලුත් සංකල්පයකි. එමෙන්ම මෙය දියුණුව කරා යන ශ්‍රී ලංකාව මු
ඉංගිරිසින් අපට හඳුන්වා දුන් ‘රුපියල් සත’
බටහිර ජාතීන්ගේ ආක්‍රමණ සමග පෘතුගීසින්ගේ මලක්කා, ලන්දේසින්ගේ දොයිතු හා තුට්ටු, ඉංග්රීසින්ගේ පවුම් සිලිං පැන්ස
දොඩම්පහල මහ නා හිමියෝ
දොඩම්පහල චන්ද්‍රසිරි මහනායක මාහිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරයෙන් ඊයේ (14) කො
මැතිවරණ කල්දැමීමේ බූමරංගය
ලබන මස 10 වැනිදාට පළාත් පාලන මැතිවරණයක් පවත්වා වසර හතරක් සම්පූර්ණ වේ. ඒ අනුව මේ වනවිට ඊළඟ පළාත් පාලන මැතිවරණ සඳහා දි
ත්‍රස්ත පන්නයේ වැඩ වර්ජනයක්
සෑම පුරවැසියකුටම අයිතිවාසිකම් තිබෙන්නා සේම ඔහු පෙරළා ඉටු කළ යුතු යුතුකම් සම්භාරයක් ද තිබේ. අයිතිවාසිකම් දිනා ගැ
හිරුට කෘතවේදී ගොවියන්ගේ උත්සවය තෛපොංගල්
අදට (14) යෙදෙන තෛපොංගල් දිනය නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ. තෛපොංගල් උත්සවය මූලික වශයෙන් සශ්‍රීකත්වය, කෘතවේදීත්වය සහ ස
පිටියක් නැති තරගයක දේශපාලනය
ජිප්සීස් සංනාද කණ්ඩායම සහ එහි ප්‍රමුඛයා වූ සුනිල් පෙරේරා ගැයූ ගීතවලට අකැමැති කිසිවෙක් මේ රට තුළ සිටිතැයි නොසිතම
ඇමැති මහින්දානන්දගේ පසුතැවිල්ල කාටත් පාඩමක්
කාබනික පොහොර වැඩසටහන ක්‍රියාත්මක කරන්නට ගොස් වසර 32ක දේශපාලන ජීවිතය විනාශ වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු
වෙඩි තැබුවේ සෝමාරාමද? වෙනත් අයෙක්ද?
පැමිණිල්ල විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පු කළ යුතු පළමුවැනි කාරණාව වූයේ සෝමාරාම සැබැවින්ම රිවෝල්වරයේ කොකා ගැස
සහල් මිලට මොකද වෙන්නේ
වෙළෙඳ පොළේ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. දැනට මාසයකට පෙර තිබූ මිලට වඩා මේ වනවිට සෑම සහල් වර්ගයකම මිල ගණන් රු
ණයත් - පඩිත් ගෙව්වාම තවත් ණයවෙන රටක්
ප්රජාතන්ත්රවාදය පොදු ජනතාව සමග එළැඹෙන ගිවිසුමකි. හොඳම ප්රතිලාභ ජනී ජනයාට ලැබෙන ක්‍රමයක් සකස් කළ යුතුය. මහජනත
අනාගතය නොපෙනීමේ අභාග්‍යය
මේ වසරේ ‘ලංකාදීප’ පුවත්පතට ලබා දෙන පළමු සාකච්ඡාව මෙය වෙන නිසා පළමුව මම සියලු රට වැසියන්ට සුබ නව වසරකට ආසිරි එක් කර
දූෂිත රාජ්‍ය සේවයේ තවත් අධම ක්‍රියාවක්
මෙරට රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ඉකුත් දා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කිසියම් සඳහනක් කළේය.
රාජ්‍ය ව්‍යාපාර: ආර්ථිකයේ ලොකුම අර්බුදය
ශ්‍රී ලංකාවේ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසාය අති විශාල සංඛ්‍යාවක් ඇත. 527 ක් වූ එකී රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්
මහගම සේකරගේ පළමු නවකතාව පළ වුණාද?
මෙරට පහළවූ විශිෂ්ට කවියකුවන ‘මහගම සේකරගේ’ 46 වැනිඅනුස්මරණ දිනය මේ මස 14 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙණි.