මෙරට ජනගහණයෙන් සියයට 70වකට එන්නත්


(රංජන් කස්තුරි)

මෙරට ජනගහනයෙන් සියයට 70කට පමණ කෝවිඩ් එන්නත් ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහළිය රඹුක්වැල්ල මහතා පවසයි.

තවද අවුරුදු 30 ඉක්මවූ මුළු ජනගහණයෙන් මේ වන විට පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

අවුරුදු  20 - 29 අතර ජනගහණයෙන් සියයට 60ක ප්‍රමාණයක් ද අවුරුදු 15 - 19 අතර සියයට 32ක ප්‍රමාණයක් ද මේ වනවිට එන්තක් ලබාදී ඇතැයි ද ඇමැතිවරයා කීය.