තවත් කොරෝනා වයිරස ආසාදිත මරණ දෙකක් අද (3) දිනයේ වාර් තා වී තිබේ. මෙම මරණ දෙකක් සමඟ ලංකාවේ මරණ ගණන 23 කි.
මෙලෙස මිය ගොස් ඇත්තේ 81 සහ 68 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් වෙති.