
මිනුවන්ගොඩ කොවිඩ්-19 පොකුරට අද (19) පස්වරුවේදී (6.55 වන විට) තවත් ආසාදිතයින් 40 දෙනෙකු එක් වී තිබේ.
නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 19 දෙනකු සහ ආශ්‍රිතයින් 21 දෙනකු මෙසේ කොරෝනා ආසාදිතයින් ලෙස අලුතින් හඳුනාගෙන ඇත.
ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 2162 ක් දක්වා ඉහළ ගොස් තිබේ.


