
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (27) මේ වනවිට ආසාදිතයන් 293 දෙනෙකු එකතු වී තිබේ.
ඒ අනුව, එම පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 5232 කි.
මින් පෙර ආසාදිතයන් 4939දෙනෙකු වාර්තා වී තිබිණි. නිරෝධායන මධ්‍යස්ථානවල දෙදෙනෙකුට සහ පෑලියගොඩ මාළු වෙළඳසැල ආශ්‍රිතයන් 291දෙනෙකු වශයෙන් අද හඳුනාගත් ආසාදිතයන් 293දෙනා සමඟ මෙම පොකුරෙහි අගය ඉහළ ගොස් ඇත.


