බදුල්ලේ රාජ්‍ය සේවකයන්ට සහනයක්


පාලිත ආරියවංශ

ඇදිරිනීතිය පැවතියද අත්‍යාවශ්‍ය රාජකාරි කරන රජයේ නිලධාරින් සදහා අද (25)බදුල්ල සතොස වෙළදසැළ විවෘත පවතී .

අනුමත ඔසුසැල්ද විවෘතව ඇති අතර රාජ්‍ය නිලධාරින් වැල නෙකැඩී පැමිණ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළදී ගනිති.

කෘෂිකාර්මික කටයුතු සදහා නීතිය ලිහිල්ව පවතී .