තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි


කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයකු අද (20) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 274 ක් දක්වා ඉහළ ගියේය.

අද මියගොස් ඇත්තේ මල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවකි.