කොටුව,පිටකොටුව,බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශ 4 සඳහා අද (25) සවස 6 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇදිරිනීතිය පනවා තිබේ.
කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව දැනුම් දී ඇත.