කොවිඩ් ආසාදිතයන් 37ක් සහ එක් මරණයක්


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතයින් තව 37 දෙනෙක් අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 662,864 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් ආසාදිත රෝගී මරණ ඊයේ (16) වාර්තා වී ඇත්තේ එකක් පමණි.