කොවිඩ් ආසාදිතයන් 33ක් සහ මරණ එකක්


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතයින් තව 33 දෙනෙක් අද (19) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 662,945 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් ආසාදිත රෝගී මරණ ඊයේ (18) වාර්තා වී ඇත්තේ එකක් පමණි.