ආරක්ෂිත සිරුරු ආවරණ තොගයක් රේගුවෙන් අයි.ඩී.එච්.රෝහලට


( ටී.කේ.ජී.කපිල )

රුපියල් ලක්ෂ 05 ක් පමණ වටිනා ආරක්ෂිත සිරුරු ආවරණ තොගයක් අයි.ඩී.එච්.වසංගත රෝග රෝහල වෙත අද 25 උදෑසන පරිත්‍යාග කෙරිණි.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සහ ශ්‍රී ලංකා රේගුවේ 2018 සහකාර රේගු අධිකාරීවරුන්ගේ කණ්ඩායමේ දායකත්වයෙන් මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.