අදත් ආසාදිතයෝ 2000 පනිති


(ඩයනා උදයංගනී)

කොවිඩ් වයිරස ආසාදනය වූ තවත් 585 දෙනකු අද (15) දිනයේ හඳුනාගෙන ඇත. ඒ අනුව අද දින වාර්තා වූ මුළු ආසාදිතයන් ගණන 2371කි. මෙම ආසාදිතයන් අලුත් අවුරුදු පොකුරෙන් වාර්තා වී ඇත.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 140,456 කි.