අද ආසාදිතයන් 725ක්


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 229 දෙනකු අද(20) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 725  කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,55,929 ක් දක්වා ඉහළ ගොස් ඇත.