සෞදි අවුරුදු උළෙලට ලක් සමාගම් සහාය By None // 2016 මැයි 02 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සෞදි අරාබියේ නැගෙනහිර කලාපිය ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය විසින් ඉදිරිපත් කරන ලද මහා බක්මහ උළෙල දමාම් සෆුවා ෆාම් උත්සවබිමේදී පැවැත්විණ. සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති චිරාගත පොල්තෙල් පහන දැල්වීය. කිරි ඉතිරැවීමෙන් සහ ශ්‍රී ලංකා කාන්තාවක විසින් රබන් සුරල් ගැයිමෙන් ඇරැඹුණු උත්සවයේ දී ශ්‍රී ලංකා සංස්කෘතියට ආවේනිකවූ ජාතික ක්‍රීඩා අතරින් කොට්ට පොර, කඹ ඇදීම, කණා මුට්ටිය බිදීම, අලියාට ඇස තැබීම, අවුරුදු කුමරිය කුමරා තේරීම, විකට ඇදුම් තරග ආදියෙන් කැපී පෙනිණි. දහසකට අධික ශ්‍රී ලාංකිකයෝ එහි වූහ. ශ්‍රී ලංකන් ගුවන් සේවය, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, පීසී කාගෝ ආයතනය, ඇරැබ් නැෂනල් බැංකුව සමග සම අනුග්‍රහය සෞදි අරාබියේ තවත් ආයතන විසින් දැරිණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත