2016 වසර තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම 14%කින් වැඩී වී ඇති අතර සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියන දෙකක් ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.
2016 වසරේ ලංකාවට වැඩිපුර පැමිණ ඇත්තේ බටහිර යුරෝපා රටවල් වලිනි.
එය 2015 වසරට වඩා 16.5%ක වැඩි වීමකි.2011 සිට සංචාරකයින්ගේ පැමිණීම වැඩි වී ඇති බවත් මෙය රටේ ආර්ථික වර්ධනයටද ඉවහල් වනු ඇති බවත් කියති.

