ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ලංකා හොස්පිටල් ආයතනය එක්ව ශ්‍රී ලංකා විද්ශ සේවා නියුක්ති කාර්යංශ සේවක සේවිකාවන්ගේ සුබ සාධනය වෙනුවෙන් ආරම්භ කළ වෛද්‍ය මධ්‍යස්ථානය විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය අතින් අද (30) විවෘත කෙරිණි.