ලෝකේ ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙක් වන ජෝජ් සෝරෝස් අද (03) පෙරවරුවේ හොංකොං සිට කටුනායක ගැවන් තොටුපළින් ලංකාවට පැමිණියේය. අග්‍රාමාත්‍ය තුමන්ගේ ආරාධනාවකට ඔහු ලංකාවට පැමිණ ඇති අතර ඔහුට ඉහළ පිළිගැනීමක් ලබා දී ඇත.