අදට (27)යෙදී ඇති ලෝක සංචාරක දිනය නිමිත්තෙන්, වයික්කාල රන්වැලි නිවාඩු නිකේතනයේ නිලධාරින් හා සේවක සේවිකාවෝ වෙරළ තීරය කිලෝ මීටර් දෙකක් දුරට පිරිසිදු කළහ.