ලංකා ටෙලිකොම් මෑන් පවර් ආයතනය සේවකයෝ 500කට ස්ථිර පත්වීම් පිරිනැමීම අද (26) සභාපති කුමාරසිංහ සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේදී විදේශ කටයුතු සහ විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය ගරු මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. සහනදායී ජංගම දුරකථන පැකේජයක්ද ඔවුනට හඳුන්වා දෙනු ලැබිණි.






