ලබන අයවැයෙන් වාහනවලින් මාර්ග බද්දක් අයකිරීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි කියයි. යතුරුපැදිවලින්ද මේ බද්ද අයකෙරෙතියි දැනගන්නට ඇත. වසරක් සඳහාවන මෙම බද්ද වාහන බලපත් නිකුත් කිරීමේදී ගෙවීමට සිදුවනු ඇතැයිද දැනගන්නට තිබේ.