තායිලන්තයේ බැංකොක් නුවර අතරමව තම ජිවිතය දුක දිනා ජයගත් ශ්‍රි ලංකාවේ මානෙල්- නිමල් යුවළ ශ්‍රී ලංකාවේ ද තම ව්‍යාපාර ඇරඹීමට සමත්ව සිටිති. තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන් සඳහා ප්‍රසිද්ධියට පත් මානෙල් ලංකා ආපනශාලා ව්‍යාපාරයට අමතරව ඔවුහු මීගමුවේ දී බැංකොක් නගරයේ ප්‍රසිද්ධ ඇදුම් පැළදුම්, පාවහන්, කාන්තා අත් බෑග්, විසිතුරු භාණ්ඩ ආදී විවිධ භාණ්ඩ සාප්පුවක් ඇරැඹුහ. ඔවුන්ගේ නව ව්‍යාපාරයට මානෙල් ලංකා කලෙක්ෂන් නාමය තබා ඇත.

![clothes_1283[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/clothes_12831.jpg)
![clothes_1283[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/clothes_12832.jpg)
![clothes_1283[3]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/clothes_12833.jpg)
![clothes_1283[4]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/clothes_12834.jpg)
![clothes_1283[5]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/clothes_12835.jpg)
![clothes_1283[6]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/clothes_12836.jpg)
![clothes_1283[7]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/clothes_12837.jpg)
