පොල් රුප්පාවෙන් තල් රුප්පාවට නෑගම් ගිය වගයි...


හික්කඩුව වෝග්ටෙක්ස් ඇඟළුම් ආයතනයේ සේවක සේවිකාවන්ගේ එකමුතුවෙන් සංවිධානය වු අවුරුදු  උළෙල උත්කර්ශවත් අන්දමින් කර්මාන්තශාලා පරිශ්‍රෙය්දි පැවැත්විණි.

ජාතික සමගිය වැඩි දියුණු කිරිමේ අරමුණින්  සියළුම ජනක්‍රීඩා ද  සහිතව සේවක සේවිකාවන් දෙමළ සිංහල ඇඳුම් අයිත්තම්වලින් සැරසි මෙහිදී ඔවුනොවුනගේ සිරිත් විරිත් අනුව අවුරුදු සැමරුම සිදු කළේය.

 

 

DSC_0555 DSC_0600 DSC_0795 DSC03886 DSC03909 DSC03967 DSC03999 DSC04004 DSC04036 DSC04049 DSC04056 DSC04064 DSC04093 DSC04100 DSC04124 DSC04164 DSC04181 IMG_2967 IMG_2976 IMG_2991 IMG_3344 IMG_7314