පේරාදෙණි සරසවි සිසුහු ශිල්ප පෙන්වති


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යයනාංශයේ උපාධි අපේක්ෂක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ව්‍යාපෘති ප්‍රදර්ශනයක් කොළඹ මරදානේ මොබිටෙල් නව නිපැයුම් කේන්ද්‍රයේදී අද (19) පැවැත්විණි.

යාන්ත්‍රික නිර්මාණ, රොබෝ විද්‍යාව, ප්‍රති උත්පාදන ශක්ති වැනි විෂය ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ව්‍යාපෘති රැසක් එහි ප්‍රදර්ශනය කෙරිණි.

engineer_201510198 engineer_201510198-2j3pg engineer_201510198-2j4g engineer_201510198-2jpg