කොළඹ හුණුපිටිය ගංගාරාමයේ වාර්ෂික නවම් මහා පෙරහර සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ,මොබිටෙල් සහ රේන්බෝ පෙජර්ස් වෙනුවෙන් ටෙලිකොම් හා මොබිටෙල් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර කොළඹ නවකෝරළේ ප්‍රධාන සංඝනායක හිමියනට ආධාර චෙක් පතක් පිරිනැමීය.





