ඇමරිකා එක්සත් ජනපදයේ හුස්ටන් හිදී පවත්වන ලද 49 වැනි වර්ල්ඩ්ෆෙස්ට් අන්තර් ජාතික සිනමා හා විඩියෝ නිර්මාණ පිළිබඳ සම්මාන උත්සවයේ දී ත්‍රිමාණ සජිවිකරණ කෙටි චිත්‍රපටි අංශයේ වසරේ විශිෂ්ඨතම නිර්මාණය වෙනුවෙන් හිමිවන රජත “රෙමි” සම්මානයෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ සන්නිවේදන විශේෂඥ වෛද්‍ය කපිල සුරියආරච්චි මහතා පිදුම් ලැබීය.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අද (20) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතා පිළිගනු ලැබීය.
එම සම්මානය හිමි වුයේ ශ්‍රී ලංකා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය නිෂ්පාදනය කළ “අයි ඈම් බැක්හෝ” කෙටි චිත්‍රපටිය අධ්‍යක්ෂණය වෙනුවෙනි.

![20160420_091058[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/20160420_0910581.jpg)
![20160420_092132[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/20160420_0921321.jpg)
