බැංකොක් නුවර මානෙල් ලංකා හෝටලය හිමි ශ්‍රී ලංකාවේ කෙච්චිකඩේ නිමල් මානලේ යුවළ ඔවුන්ගේ ව්‍යාපාර ලෝකය තව තවත් ජය ගන්නේ බැංකොක් නගරයේ ඔවුන්ගේ දෙවැනි හෝටලය ද මේ වන විට අරඹා තිබේ.
බැංකොක් නගරයේ සුප්‍රකට ඉන්ද්‍රා ස්කෙවෙයාර් සුපිරි වෙළඳ සංකිර්ණයේ පිටුපස කොටසේ පිහිටි සොයි සැන්තාර්ත් පටුමගේ අංක 122/83 ස්ථානයේ පිහිටා තිබේ.
මෙම හෝටලයේ ශ්‍රී ලංකාවේ බත්, මාළු, අමතරව ආප්ප,ඉදි ආප්ප,කොත්තු රොටී,බිත්තර රොටී, පරාටා වැනි ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ආහාර වර්ග උණු උණුවේම ලබා ගැනීමට හැකිවිම නිසා ශ්‍රී ලාංකීය සංචාරකයින්ට අමතරව මලයාසියා ඉන්දීය ජාතිකයින් අතරද මානෙල් ලංකා අංක 2 හෝටලය ප්‍රසිද්ධියට පත්ව ඇත. මුලින්ම තායිලන්තයට ගිය ඔවුන් දෙදෙනා අතරමංවී දහ දුක් වින්දාහ.

![DSC_0506[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_05061.jpg)
![DSC_0510[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_05101.jpg)
![DSC_0512[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_05121.jpg)
![DSC_0513[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_05131.jpg)
![DSC_0514[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_05141.jpg)
