ශ්‍රි ලංකා සංචාරයට වසර 50 ක් සපිරිම නිමිති කොටගෙන එය උත්කර්ශවත් ආකාරයෙන් සැමරිම සඳහා සංවිධානය කරන ලද “ සංචාරක උදාව” ප්‍රදර්ශන පසුගිය සතියේ දී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
ශ්‍රී ලාංකිය ව්‍යාපාරිකයකු වන තායිලන්ත ‘සවාරි සංචාරික සමාගමේ ’ කළමණාකරු අධ්‍යක්ෂක නාලක නිරෝෂන් මහතා මෙම ප්‍රදර්ශනයේ දී විදේශිය රටක් කේන්ද්‍ර කරගනිමින් සංචාරක ප්‍රවර්ධන කුටියක් ඉදිරිපත් කළ එකම ව්‍යාපාරිකයා ද විය.

![DSC_0559[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC_05591.png)
![DSC_0574[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC_05741.png)
![DSC_0591[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC_05911.png)
![DSC_0606[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC_06061.png)
![DSC_0617[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC_06171.png)
