කේමදාස පදනම මගින් සංවිධානය කරන ලද ඡායාරූප වැඩමුළුවක් පසුගියදා පැලවත්ත ලයිට් ඔෆ් ඒසියා පදනම් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී ආලේඛ්‍ය ඡායාරුප කරණයට විශේෂිතව වැඩමුළුව පැවැත්වුණු අතර ඒ න්‍යායික සහ ප්‍රයෝගික ක්‍රියාකාරකම් රැසකින් වැඩමුළුව සමන්විත විය.
මෙම අවස්ථාව සඳහා කේමදාස පදනමේ ගයත්‍රී කේමදාස, අනුපා කේමදාස ඇතුළු පිරිසක් සහභාගී වූහ. වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ප්‍රංශ ජාතික ඡායාරුප ශිල්පියෙකු වූ මාර්ක් බව්ඩිනට් විසිනි.


![IMG_2753[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/IMG_27531.jpg)
![IMG_2756[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/IMG_27561.jpg)
![IMG_2757[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/IMG_27571.jpg)
![IMG_2782[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/IMG_27821.jpg)
