ඉන්දියන් ඔයිල් තෙල් සමාගම (අයිඕසී) ඩීසල් හා පෙට්‍රල් මිල අද(1) සිට රුපියල් 2කින් වැඩි කරයි.
එක්ස්ට්‍රා මයිල් ඩීසල් ලීටරය හා එක්ස්ට්‍රා ප්‍රීමියම් යූරෝ 3 පෙට්‍රල් ලීටරයක මිල මෙසේ වැඩි කර ඇත. මේ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 99ක් ද පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 123ක් ද වේ.

